Sweetest Arrack

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
Ubala beela thiyena pani rasa wadima Wine jathiya mokadda? wiski brandi walath pani rasama eka mokadda? Fanta wage pani rasa jathi beela nadda ubala?
 
deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    ig142921.jpg

    මෙක පට්ට සිරා
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    හොද පෑනි රසක් තියනව එවගෙම සෑරයි(නිකන් පිච්චිලා යනව වගේ ).
    1190.00 LKR

    cocacola wageda? fanta wageda? fanta taramma rasa nadda?
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    නෑ මචන් මෙක නිකම් ෆෑන්ටා පොර්ටෙලො වගෙ
    potelo nan maha sewala pani rasak thiyenne neda. eth hodai.
    owa bonne rasata nome athl ekata oi moda athl dena epa :lol:
    ane yako katawaha hitu. thitheta biwwath math wenawa nan rasata biwwath math wenawa nan echcharai. api campus yana kale arakku ganja gahala record thiyala inne dan sil gaththata. kuduth gahala thiyenawa. tho enna apa mata bonna ugannanna.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    potelo nan maha sewala pani rasak thiyenne neda. eth hodai.

    ane yako katawaha hitu. thitheta biwwath math wenawa nan rasata biwwath math wenawa nan echcharai. api campus yana kale arakku ganja gahala record thiyala inne dan sil gaththata. kuduth gahala thiyenawa. tho enna apa mata bonna ugannanna.

    lol moda kama penna epa bun uba HERO kiyala :lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    "Allegro Muscat" මටනම් හොඳ මේක. හැබැයි ලංකාවේ ගන්න තියනවද කියලනම් දන්නේ නැහැ.
    ටේස්ට් එක ගැන කියනවනම් කොකා කෝල රහවත්, ෆැන්ට රහවත් නම් නෙමේ තියෙන්නේ එත් රස හොඳයි.

    තව මම කැමතිම ඒවා ටිකක් තියනවා

    Sineann late harvest Zin
    Reuscher Haart Reisling
    Six Prong Red
    Cycles Gladiator Syrah
    Maryhill Viognier

    ඕව එකක්වත් ලංකාවේ තියනවද කියලනම් ෂුවර් නැත

    Allegro Muscat

    2zp4az7.jpg
     
    machan man hoyanne pattama rasa ekak :) lankawe thiyena wiski brandi nan godak bila thiye. eth e akakwath raha na. man bipu wine walath thibune punchi pani rasak. samahara wita godak pani rasa ewath athi
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    machan man hoyanne pattama rasa ekak :) lankawe thiyena wiski brandi nan godak bila thiye. eth e akakwath raha na. man bipu wine walath thibune punchi pani rasak. samahara wita godak pani rasa ewath athi

    එක තමයි බන් කිව්වේ.. ඔය මම දාල තියන ලිස්ට් එකේ එකක් ට්‍රයි කරල බලපන් ;)
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    එක තමයි බන් කිව්වේ.. ඔය මම දාල තියන ලිස්ට් එකේ එකක් ට්‍රයි කරල බලපන් ;)

    uba kiwwa widiyata hitune ewa coke fanta taran pani rasa nathiwa athi kiyala. taste eka wenas wunata pani rasai thiyenna one. try karala balannam uba udinma dapu eka :)