1. cqruwan1200

    මලගිය අව ගෙන්වන තැන් තියනවද

    ඇත්තට බං අහන්නේ
  2. cqruwan1200

    මලගිය අව ගෙන්වන තැන් තියනවද

    මලගිය අව ගෙන්වන තැන් තියනවද මලගිය අය ගෙන්වා ඒ අයගෙන් විසතර ගන්න පුලුවන් කියන එක් ඇත්තක්ද? මලගිය අය එහෙම ගෙන්වන තැන් තියනවද ඇත්තටම. දන්නවනම් හෙල්ප් එකක් දෙන්න
  3. cqruwan1200

    Credit Card Payment facility for shop without POS Machine

    Thank you very much...!!!:D:D
  4. cqruwan1200

    Credit Card Payment facility for shop without POS Machine

    Credit Card Payment Facility ගන්න බැංකුවට ලොකු ගාණක් ගෙවන්න වෙනවා. එහෙම නැතිව සමහර අය Smart Phone එකට පොඩි ගැජට් එකක් හයි කරගෙන පේමන්ට් ගන්නවා. අන්න ඒ ක්‍රමය ගැන දන්නවානම් විස්තර දාන්න පුලුවන්ද? Thanks
  5. cqruwan1200

    Web development help akak ona. Payment akak karanawa

    මගේ යාලුවෙක්ගේ වෙබ් සයිට් එකක් පොඩ්ඩක් එඩිට් කරගන්න ඕන. වෙබ් ඩිවලොප්මන්ට් කරන කෙනෙක් ඉන්නවනම් කැමතිනම් මැසේජ් කරන්න. පේමන්ට් එකක් කරයි. කරන්න තියෙන්නේ Layout එකේ පොඩි වෙනස්කම් වගයක්. wordpress, joomla සයිට් එකක් නෙමෙයි
  6. cqruwan1200

    ආදායම් බද්දක්...

    ඕවනම් මොනාද? පණඅදින ලෙඩ්ඩු ප්‍රයිවට් හොස්පිටල් ගියාම බදු ගහපු ආණ්ඩුවක්නේ මේක.
  7. cqruwan1200

    Help Need. උදව් අවශ්‍යයි මේක කොටුවෙන් හොයාගන්න

    තෑන්ක්ස් මචං. බඩු තිබුනා. :yes::yes:
  8. cqruwan1200

    Help Need. උදව් අවශ්‍යයි මේක කොටුවෙන් හොයාගන්න

    ඉස්සර තිබුනා දැන් නෑ බන් ගත්ත තැන. කන්ටැක්ස් නැද්ද
  9. cqruwan1200

    Help Need. උදව් අවශ්‍යයි මේක කොටුවෙන් හොයාගන්න

    Help Need. උදව් අවශ්‍යයි මේක කොටුවෙන් හොයාගන්න මට මෙන්න මේ තියන බ්ලේඩ් තල කොටුවේ ගෙන්නන තැනක් හොයාගන්න ඕන. තොග ගන්න හරි. කන්ටැක් නම්බර් එකක් තියනවනම් වඩා හොදයි.
  10. cqruwan1200

    Best place to buy a Wireless Printer

    Metropolitan akata wada aduwata Canon printers ganna puluwan eliyen.
  11. cqruwan1200

    SLT Broadband ගන්න කියලා බැලුවේ

    Ado SLT broadband ganna Epa service patta charter. Kedunoth hadanna enne na lesiyakata. SLT 4G ganin
  12. cqruwan1200

    ලොකු උදව්වක්.. නිවැරදි තොරතුරක් ඕනේ.

    Menna place aka. Gana danne na gihilla balanna ona http://www.puwakpitiyewedakama.com/location.html

    No contents