Web development help akak ona. Payment akak karanawa

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    මගේ යාලුවෙක්ගේ වෙබ් සයිට් එකක් පොඩ්ඩක් එඩිට් කරගන්න ඕන. වෙබ් ඩිවලොප්මන්ට් කරන කෙනෙක් ඉන්නවනම් කැමතිනම් මැසේජ් කරන්න. පේමන්ට් එකක් කරයි.

    කරන්න තියෙන්නේ Layout එකේ පොඩි වෙනස්කම් වගයක්. wordpress, joomla සයිට් එකක් නෙමෙයි