මට මමත් නැති වෙලා හිටිය කාලෙක
මට මමත් නැති වෙලා හිටිය කාලෙක.....
මගේ හෙවනැල්ල වගේ ලගින් ඉදන් මගේ දුකට
ඔයාගේ ඇස රතු වෙනකල් අඩුව ඔයා.....
දුක නිවල මගේ ලෝකෙට සතුට ගෙනාවෙත් ඔයා .......
ඔය නැතිව මට දුක් විදින්න බැරි බවත් .....
ඔය නැතිව මට සතුටක් නැති බවත් ඔය
දන්නවනේ මැණික.....ඔයා ලගින් ඉන්නවනම් මට
වෙන කවුරුත් ඕනි නෑ.....ඔයා කියන විදියට ඔයා
මගේ හොදම යාළුවා ...මගේ සහෝදරිය.....එත්
මගේ හිත ඊට වඩා දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු
වෙනවා......කොහොම ...පහදලා දෙන්නද මම මගේ
ඇස දෙකෙන් දකින්නේ ඔයාව විතරමනම්.....මගේ
හිත පුරා දාග කරන්නේ ඔයා විතරමනම්.....මගේ හිතේ
අයිතිකාරි වෙන්න ඔයා ඇර වෙන කෙනෙක් නෑ මැණික......
එත් ඔයා යාළුකම සහෝදරකම ඇරුනම මගේ
ආදරේ එපා කියනවා.....කොහොමද කියන්න
මම ඔයා ලග නැතිව මගේ ජිවිතේ ගලපන්නේ.....
අනේ අයත් සැරයක් මට මාවත් නැති වෙන්න
දෙන්න එපා.....ජිවිතේ තියනකල් ආදරෙන්
මාව බලාගන්න මගේ මැණික.....