ෆොටෝ දාන්න විදිහක් නෑ මචන්.. :sorry:
ගේ පිටිපස්සේ අඩි 4x4 වගේ වලක් අඩි 5ක විතර ගැඹුරට කපලා ඒක ඇතුළෙන් වටේ කොන්ක්‍රිට් වලින් බැඳලා උඩිනුත් කොන්ක්‍රිට් පියනක් දානවා පොඩි යකඩ හැඬ්ල් එකක් එක්ක හදිස්සියකදි අරින්න ලේසි වෙන්නත් එක්ක.. උඩට සෙට් වෙන්නේ පොඩී හතරැස් හැඩේ කොටුවක් නිසා එච්චරම අවුලක් නෑ.. මල්...