මයිල් ගොඩක් වැවෙන උන් වරෙන්..
මචන් මගේ මයිල් තියෙනවා බන් සෑහෙන්න
..පපුවෙයි,අත්වලයි,කකුල්වලයි,පිටෙයි.pool එකකට එහෙම බහින්න බෑ නෝන්ඩි යාලුවෝ විහිලු කරනවා වළහා වගේ කියලා.මොකක් හරි කරන්න ඕනා බන්.Tshirt එකක් අදින්න බෑ මයිල් එලියට පේනවා.V neck Tshirtඑහෙම අදින්නෙම නෑ.උබලා මොකද කරන්නේ කපනවද මයිල්
?සමහර උන් එහෙම veet කරනවා කියලා කියනවා.