උඩු yatikuru 2

uni-soft

Member
Dec 2, 2010
253
63
0
Kalindugayan අයිය දාලා තිබුනනේ අකුරු උඩු යටිකුරු කරන ජිල්මාට් එකක් ,ඉතින් මටත් හිතුණා වෙන උඩු යටිකුරු ජිල්මාට් එකක් ඕගොල්ලොන්ට කියල දෙන්න...
සමහර අයගේ මේක වැඩකරන එකක් නෑ.:rolleyes:.හැබැයි ට්‍රය් කරලා බලන්න...;)

UPSIDE DOWN SCREEN

ඔගොල්ලොන්ගේ කීබෝඩ් එකේ

CTRL + ALT + Down Arrow Key

Press කරන්න.:yes: මොකද වෙන්නේ.....:confused::confused::confused:

ආයේ තිබ්බ විදියට හදන්න, ඔගොල්ලොන්ගේ කීබෝඩ් එකේ

CTRL + ALT + UP Arrow Key

Press කරන්න.:yes:

හොඳ නම් කමෙන්ට් එකක් දන්න.... :D :D
 
Last edited:
  • Like
Reactions: Kalindugayan

Banned User

Member
Feb 1, 2011
920
159
0
කෝ මුකුත් උනේ නෑ නෙ බන් පේජ් ඩවුන් වෙනවා විතරයි:yes:
 
uni-soft

Member
Dec 2, 2010
253
63
0
අත්වැරදීමක් වෙලා මගේ අතින්. ආයේ බලන්න.
කලින් වැරදි කීස් දල තිබුනේ දැන් හරි...
 
Last edited:

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Kalindugayan අයිය දාලා තිබුනනේ අකුරු උඩු යටිකුරු කරන ජිල්මාට් එකක් ,ඉතින් මටත් හිතුණා වෙන උඩු යටිකුරු ජිල්මාට් එකක් ඕගොල්ලොන්ට කියල දෙන්න...
    සමහර අයගේ මේක වැඩකරන එකක් නෑ.:rolleyes:.හැබැයි ට්‍රය් කරලා බලන්න...;)

    UPSIDE DOWN SCREEN

    ඔගොල්ලොන්ගේ කීබෝඩ් එකේ

    CTRL + ALT + Down Arrow Key

    Press කරන්න.:yes: මොකද වෙන්නේ.....:confused::confused::confused:

    ආයේ තිබ්බ විදියට හදන්න, ඔගොල්ලොන්ගේ කීබෝඩ් එකේ

    CTRL + ALT + UP Arrow Key

    Press කරන්න.:yes:

    හොඳ නම් කමෙන්ට් එකක් දන්න.... :D :D

    uba laptop ekakda use karanne
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Machanla, man danne widihata oka Intel Video drivers thiyenawa nam witarai weda karanne.Waradi nam sorry banz..