හිතෝතුනි.. ගෙදර පාවිච්චියට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා
අවශ්‍යතාවයන් තමයි..👇
* 3 in one එකක් වෙන්න ඕන (print,scan,copy) :yes:
* Color printer එකක් වියයුතුයි:yes:
* සතියට ප්‍රින්ට් 4-5ක් තමයි Average :rolleyes:
* Budget එක 30,000ට අඩු නම් වඩාත් හොදයි:sorry:
Canon, HP, Epson වගේ බ්‍රෑන්ඩ්...