සහෝදරවරුනි 2TB Portable ගන්න ඕන...
Seagate
WD
Transcend
මේවගෙන් මොකක් ද ගන්න හොද.. පාවිච්චි කරල අත්දැකීම් සහිත අයගෙන් අදහසක් ඕන...
මේ සෙට් එක කොහොම ද? පාවිච්චි කරන අය සිටී ද ?

1TB gatha