1. meedamluwa

    2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අවසන් වෙනතුරුම සවන්දුන්න එක දිගටෝම, ඔබටත් සුභ රාත්‍රියක් සහෝ,
  2. meedamluwa

    Gumball 3000 (2016)

    සැහෙන්න වෙහෙස මහන්සි වී ඇති බව පෙනේ, +
  3. meedamluwa

    Kyoto Aquarium

    මාර නීට්, ක්ලීන් විදිහට තියාගෙන ඉන්නවා නේද tfs +
  4. meedamluwa

    Mr PERERA පිය පදවිය ලබයි.........

    සුබ පැතුම් සහෝදරයා..
  5. meedamluwa

    Built a house

    ලස්සන ගෙදර. අවංකව, සාධාරණව හම්බ කරපු සල්ලි වලින් තව තවත් දියුණුවට පත්වේවා කියල හදවතින්ම සුභ පතනවා,,,
  6. meedamluwa

    හපුතලේ

    ෆොටෝස් ටිකනම් එල, හපුතලේ මොනවද බලන්න තියෙන තැන්, ප්‍රසිද්දම ස්ථාන ඇරුනහම, ඇඩිෂම් බන්ග්ලෝ, ලිප්ටන් සීට් ඇරුනහම, +
  7. meedamluwa

    ඉදල්ගස්හින්නේ නවතින්න තැනක් ???

    ලංකාවේ ඇතුලේ ගිහින් උපරිම විඳින්න පුළුවන් ට්‍රිප් එකක් තමයි ඔය. නුවර ඉඳන් යනවානම්, කොළඹින් උදේ තියෙන ට්‍රෙන් එකක් නුවරට එන වෙලාව බලාගන්න හෝ නුවරින් තියෙන ට්‍රෙන් එකක හවස් වෙන්න කලින් පට්ටිපොළට යන්න. එතනින් ඔයාට රැට ඉන්න තැනක් අහල සෙට් කරගන්න. ගිහින් ස්ටේෂන් එකෙන් ඇහුවත් කියයි. මම දන්නා තැනක්...
  8. meedamluwa

    ඉදල්ගස්හින්නේ නවතින්න තැනක් ???

    රේල් හයික් තහනම් එත් එක එච්චර දුරට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඔය පළාත් වල. මිනිස්සු එදිනෙදා යන්නෙත් රේල් පාරේ නිසා, යන්න කලින් ස්ටේෂන් මාස්ටර්ව දැනුවත් කරලා යන්න. යන්න කලින් ට්‍රෙන් ටයිම් ෂෙඩුවල් එක බලගෙන යන්න ස්ටේෂන් එකෙන්. එන වෙලාවල් කලින් දැනගන්න පුළුවන්. ටනල් එකක් ඇතුලෙදි ට්‍රෙන් එක සෙට්...
  9. meedamluwa

    පොළොන්නරුවෙ පොඩි විජේ - RePost බුවා

    මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී බිතු සිතුවම් රූ මෙනි පිටු නොපාවිතී.....
  10. meedamluwa

    මෙහෙ වරෙල්ල

    සුබ නව වසරක් වේවා.!!!
  11. meedamluwa

    බයික් එකේ යද්දි බල්ලෙක් පස්සෙන් එලවනවා

    බල්ලට කන්න මොනවහරි (මස්කටු, කරවල කටු වගේ දෙයක්) දීල උව ෂේප් කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. උඹ වහ දුන්නොත් උ මැරෙයි, බලු වැන් එකෙන් ඇවිත් අල්ලන් ගිහින් කරන්නෙත් ඔය ටිකමනේ.
  12. meedamluwa

    මේ වගේ වැඩක් උබලට වෙලා තියෙනවද..??

    උට කරන්න පුළුවන් හින්ද තමයි උඹට ඔය තරමින් සද්දේ දාල තියෙන්නේ, සමහරවිට IRC කාරයෙක් වගේ උනානම් උඹට සද්දේ දාල විතරක් නවතින්නේ නැහැ. එහෙනම් ඔය rs1000/= නොදී උඹටත් ඇරලම තමයි යන්නේ. එක නිසා උඹ ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා. හැබැයි උඹ video footage එකක් දාගත්තනම් මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කම...
  13. meedamluwa

    මේ වගේ වැඩක් උබලට වෙලා තියෙනවද..??

    උඹ නම්බර් එකවත් බලාගත්තද
  14. meedamluwa

    අලි~වංශය

    :):):)
  15. meedamluwa

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මා හැරදා දර දඬුකොට දා මා අත්පා ඇය යන්න ගියා මැකිලා සැමරුම් වග වලසුන් රෑනට මා ගොදුරක් වී ලේ ගලනා ගොදුරක් වී කාලයෙ ගන අඳුරෙන් වැසුණත් සෙලවෙන හදවත පහනේ සිළුවෙන් ඈ ගත දිලිසෙයි දෑසට දිස් වෙයි ගොරහැඩි ගල්ගෙඩි අතරින් ඈ සීතල දිය ඉරක් සේ ගලා බසී හද තෙමා බසී (උපුටා ගැනීමකි)
  16. meedamluwa

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes: කේමදාස මාස්ටර් හදපු හැම මියුසික් එකකම වෙනස්ම අමුතුම හඬක්, තාලයක් තියෙනවා නේද? කොටින්ම මාස්ටර්ගේ මියුසික් එකක් ඇහුනත් කියන්න පුළුවන් මාස්ටර්ගේ කියල. ගොඩක් වෙලාවට කටහඬ උපරිම ලෙසට යොදාගන්නවා. හරියට ඔපෙරා එකක වගේ,
  17. meedamluwa

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රකිනා දිවි සිට වග වැලහින්නේ,,,, real nostalgic music,,,,
  18. meedamluwa

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපිත් එහෙනම් ආව ඉතින්,,,,

    No contents