මීගමුව ගම්පහ පැත්තෙ තියෙන හොඳ හොටෙල් මොනවද?
HoneyMoon එකකට සෙට් වෙන එකක්..
Avenra Garden එක Booking.com එකෙ තියෙන rate වලට ගත්තොත් Lunch,Dinner වලට බර ගාණක් යනවනෙ.
Avenra garden එකෙ Full Board 22000ක් වගේ..
20 ට අඩුවෙන් වගේ ගන්න තියෙන ඒව මොනාද කියල දන්න අය පොඩ්ඩක් කියන්න..