1. D-ICE

    උදේට ස්ටාර්ට් වෙන්නෙ නෑ ....

    උදේට ස්ටාර්ට් වෙන්නෙ නෑ .... මචන්ල මගෙ TVS FLAME එකක් තියෙනව V නොම්බරයක්.. උදේට ස්ටාර්ට් කරන්න චෝර්ක් එක අල්ලන්න ඕනෙ..ගොඩක් වෙලා එහෙම ස්ටාර්ට් කරන් තියන්න ඕනෙ යන්න.:no::no::no::no: මේකෙ කාර්බ් එක සුද්ද කලා.NGK ඔරිජිනල් ප්ලග් එකක් දැම්මා.එයාර් ‍ෆිල්ටර් එක අළුතෙන් දැම්ම.එන්ජින් ඔයිල් එහෙමත්...
  2. D-ICE

    පොලිස් කේස් එකක්....

    පොලිස් කේස් එකක්.... මචන්ල මට පොඩි උපදෙසක් ඕනෙ.. ඊයෙ ‍රැ මමයි යාඅලුවො දෙන්නෙකුයි බියර් එකක් බීල එන ගමන් ත්‍රී වීල් රේස් එකක් බල බල හිටිය.ගෙවල් කිට්‍ටුව.රෑ 10 විතර.කවුරු හරි 119 ගහල පොලිස් මොබයිල් එකෙන් ආව.අපි ඉතින් බල බල හිටපු හින්ඩ ගියෙ නෑ එතෙන්ට වෙලා හිටිය.අනික් උන් ත්‍රී වීල් දාල පැනල...
  3. D-ICE

    වාහන පේන්ට් ගැන දන්න අය

    වාහන පේන්ට් ගැන දන්න අය මචන්ල වාහන පේන්ට් ගැන දන්න අය පොඩ්ඩක් මේක කියනවද? මෙට්ලික් පේන්ට් සහ පර්ල් පේන්ට් වල වෙනස මොකක්ද? මෙට්ලික් වලට පර්ල් කලවම් කරල ගහන්න පුලුවන්ද? මේ පේන්ට් දෙකටම එකම වියදමද යන්නෙ?
  4. D-ICE

    ASUS Fonepad 7 Review

    මේ ටැබ් එක ගැන මොකද කියන්නෙ මචන්ල... ජෝන් කීල්ස් ලගෙ 23999/= ගන්න පුලුවන්.ඒ ගානට මේක පාඩු නෑ නේද? Operating System AndroidTM 4.3 Display7" LED Backlight WSVGA (1024x600) Screen Anti-fingerprint coating CPU2X2:Intel® Atom™ Multi-Core Z2520 Processor 1.2 GHz with Intel Hyper-Threading...
  5. D-ICE

    NTB AMEX card eka hodada?

    Nation Trust Bank eken ape ofc ekata awa Credit card promote karanna.un government sector ekata witharak free credit card issue karanawalu.. meka use karapu ayage adhahas tikak dhaena ganna kamathie...
  6. D-ICE

    දෙවියන්ගෙ බාරෙ...[සිංහල ‍රැප්][DrillTeam]

    දෙවියන්ගෙ බාරෙ...[සිංහල ‍රැප්][DrillTeam] DrillTeam's new Song Deviyange Baare.. -Yj1At289rw
  7. D-ICE

    ලයිට් බිල්,පෙට්‍රල්,ඩීසල් හා භූමිතෙල් අඩ&#3540

    ලයිට් බිල්,පෙට්‍රල්,ඩීසල් හා භූමිතෙල් අඩ&#3540 ලයිට් බිල -25%න් පෙට්‍රල් රු 5,:angry: ඩීසල් රු 3 :angry: හා භූමිතෙල් රු20 න් අඩු කරල. ඌවෙ ඡන්දෙ දිනන්න අමාරු බව පේන නිසාද කොහෙද මේව අඩු කරල තියෙන්නෙ.දැන් ඉතින් කට්ටිය ඡන්දෙ දීල ආණ්ඩුව දිනුවම මේව ඩබල් කරල වැඩි කරයි...:no::no::no:
  8. D-ICE

    YAMAHA FZ used කරපු බයික් එකක් ගන්නකොට

    YAMAHA FZ used කරපු බයික් එකක් ගන්නකොට YAMAHA FZ used කරපු බයික් එකක් ගන්නකොට මොනවද විශේෂයෙන් බලන්න ඕනෙ?පාර්ට්ස් වල ගණන් එහෙමත් දන්න අය ඉන්නවනම් දානවද? METER SYSTEM PRICE CHAIN and CHAIN SPROCKET etc... W, X Numbers යන මාර්කට් එකත් කියනවද?
  9. D-ICE

    LIGHTS MODIFICATION ON YOUR BIKE.

    <<<< LIGHTS MODIFICATION >>>> කස්ටියම බයික් ගැන ගොඩක් ත්‍රෙඩ් දාල තියෙනවනෙ.බයික් වල කරල තියෙන ලයිට් මොඩි‍ෆිකේෂන් මෙතන දාමු.කට්ටියටම දැන ගන්න කරපු විදිහත් දාමු. ඔන්න මම බයික් වලට HEADLIGHT LED BULB දාන්නෙ කොහොමද කියල අහල තිබුනනෙ.මගෙ ඩියෝ එකට මමම LED BULB ගෙන්නල දා ගත්ත.Headlight එකේ එළිය නම්...
  10. D-ICE

    Sinhala for Sony Xperia phones..

    මගෙ Xperia L එකට මම සිංහල දා ගත්තා..ලොකු දෙයක්නම් නෙවෙයි ඉතින්..Root කරල Font එක Copy කරපු එක විතරයි;););)..දැන් එලට වැඩ.. මේකෙන් Root file ටික Download කර ගන්න http://forum.xda-developers.com/xperia-l/general/xl-guide-rooting-xperia-l-c2104-c2105-t2307983...
  11. D-ICE

    පිරිත් නූලක් 100යි, පන්සිල් දුන්නොත් 50යි....

    පිරිත් නූලක් 100යි, පන්සිල් දුන්නොත් 50යි.... ශ්‍රීපාද පූජා භූමියට කිසිම ආකාරයක අගෞරවයක් කිරීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි මේක මම මෙතන දාන්නෙ.... පිරිත් නූලක් 100යි, පන්සිල් දුන්නොත් 50යි නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ පුණ්‍ය කටයුතු වලට බව පවසමින් කරනු ලබන විවිධ සම්මාදන් නිසා ශ්‍රීපාදය වන්දනා...
  12. D-ICE

    LIQUOR PRICE HELP?????

    මචන්ලා liquor price දාල තිබුන Thread එකක් තිබුණ නේද?ඒකෙ ලින්ක් එක තියෙන කෙනෙක් දානවද?Please???
  13. D-ICE

    LED Head Light Bulb for Motorcyles ....

    මේ වගේ LED බල්බ් එකක් හෙඩ් ලයිට් එකට දානවනම් කරන්ට් ලයින් එක DC කරන්න ඕනෙද? මේ ගැන දන්න අය ඉන්නවනම් පොඩි විස්තරයක් දාන්න...
  14. D-ICE

    Revenue License help ekak

    machanla KATANA Divisional Secretariat eken puluwanda onama revenue License ekak(nw,cp etc....) aluth karanna? Mage eka (NW) wennappuwen alutha karanna thiyenne..Ethanatama yanna weida?
  15. D-ICE

    XPERIA L CUSTOM ROM!!!!!!

    http://forum.xda-developers.com/showthread.php?t=2553812 meka gana idea ekak thiyena kenek innawada?
  16. D-ICE

    TVS WEGO or HONDA DIO ????

    මචන්ලා..... HONDA DIO NEW MODEL එකද TVS WEGO එකද හොඳ? දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න...
  17. D-ICE

    THAIRUNG MUV4 (Military Utility Vehicle)

    Thai Rung Launch Reconnaissance Patrol Vehicle MUV4 Thai Rung leader in the design and manufacture multi-purpose vehicle in Thailand, launched a new prototype car MUV4 (Military Utility Vehicle), a reconnaissance patrol car specially designed for customers who want to use the Hummer vehicle...
  18. D-ICE

    මුළු මුහුණම වැහෙන හෙල්මට් අද සිට තහනම් ????

    මුළු මුහුණම වැහෙන හෙල්මට් අද සිට තහනම් ???? :no::no::no::no::no::no::no::no::no::no: :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  19. D-ICE

    INNOVEX LED TV HELP????

    INNOVEX LED TV USE KARANA AYA INNAWADA?PICTURE QUALITY EKA HODADA?
  20. D-ICE

    Stereo to 5.1 Convertor ??Help

    මේ වගේ Convertor එකක් ගන්න තැනක් දන්නවද? Stereo to 5.1 කර ගන්න ඕනෙ.

    No contents