වහාම බලය බෙදනු.. 13 ක්රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි..
February 4, 2021 at 10:32 pm | lanka C news
ශ්රී ලංකාව තුළ සමානාත්මතාව සහ සාමය ආරක්ෂා වන ලෙස බලය බෙදීමේ වැඩපිළිවෙලක් වහාම ක්රියාත්මක විය යුතු බව ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් මහතා සඳහන් කරයි.
දහතුන්වන සංශෝධනය මගින් පිහිටවන ලද පළාත්...