CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 3]
ඔන්න පොරොන්දු උන විදිහටම NVR එකක් ගන්න කොට සැලකිලිමත් විය යුතු කරුණු වල ඉතුරු ටික අරන් ආවා. ඒ ALARM, PTZ CONTROL, SECURITY, NETWORK
මුලි ලිපි දෙක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 1]
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2]...