සදාදරයානනේ මගේ සෙනෙහස

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    සදාදරයානනේ මගේ සෙනෙහස

    නෙතු සහසක් මැද
    ඔය නෙතු මා වෙත නැති විට
    සිතට දැනෙන අපමණ දුක
    නුබ දන්නවනම් ඉන්නේ නෑ දුරක.....

    මල්වර උන හීනයක් අරන් ඔබ
    ලස්සන පෙන්නවා දුරක ගියේ ඇයි අද
    අනේ එකමෙක මොහොතකවත් ඔබට
    මාගැන බිදක්වත් නොහිතුනේ මන්ද.....

    දුකම දෙන්න ඇස් අග කඳුළු රැදී
    මගේ දුප්පත් ඇස් දෙක දුක්බරව
    එනතුරු බලා හිදිනවා තවමත්
    නුබ අරන් එනවා කියූ සිහිනය එනතුරු......

    විඩාපත් වෙලා ඇතත් සිතත් ගතත්
    මගේ මැරෙන්නට දවස ලග උනත්
    සදාදරයානනේ මගේ සෙනෙහස
    හිමිවෙලා ඇත ඔබට සදහට......


    lV1qVPn.gif