⚾⚾ එන්න අවදි කරමු ඒ මතකයන් (Beautiful Memory Mega Thread)⚾⚾

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ⚾⚾ එන්න අවදි කරමු ඒ මතකයන් (Beautiful Memory Mega Thread)⚾⚾

    අවුරුදු 14ක් නැත්තම් 15ක් පෙර පාසලේ ඉදලා උසස් පෙළ දක්වා ඔබ ඉගෙන ගන්න ඇති.ඒ කාලේ අමතක කරන්න බැරි මතකයන් ඔයාට ඇති. මතකද ඔබට උසස් පෙල සමත් වෙලා කැම්පස් යන්න සුදුසුකම් ලැබූ මොහොත.ඔබට විශාල සතුටක් දැනෙන්න ඇති. අපි ඒ ගැන නෙමේ කතා කරන්න හදන්නේ. අවුරුදු 3ක් නැතිනම් 4ක් කැම්පස් ජීවිතය හමාර කරලා,

    ul676XG.png

    DON'T WAIT FOR PERFECT MOMENT
    take the moment and make it
    PERFECT​

    1. උපාධිය ගත්ත දවසේ (Graduation Day) මොනාද ඔබට හිතුනේ?

    2dr61mZ.png

    දැන් උපාධියකුත් අතේ තියෙන එකේ රස්සාවකට යන්න හොදම කාලේ.ජීවිතේ පටන් ගන්න හදන කාලේ.

    2. මුල්ම ‍රැකියාවට ‍තෝරගත්ත වෙලේ මොකද හිතුනේ?

    RYUkQvd.png

    3.කාර්යාලයේ මුල්ම දවස ගෙවුනේ කොහොමද?

    qFwvhrk.jpg

    දැන් පොඩ්ඩක් ආපස්සට යමු.අපි හිතමු උසස් පෙල සමත් වෙන්නේ ඔබට බැරි උනා, නැත්තම් කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි උනා,

    fail-exam.png

    4.එහෙනම් ඔබ අද කොතනද?කුමන ‍රැකියාවක් කරයිද?

    එන්න අපි කතා කරමු.ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බලමු.ඒ මතකය අවදි කරමු.

    The-Road-To-Success-Comes-through-Hardwork.jpg
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Palaweni reply eka daana mokakdo vage, kamak na daannanko :)

    1. Graduation day
    Ape Uni eke convocation hama awrudema thibe BMICH eke, itin apith hithaagena hitiye ape ekath ehe tiyay kiyala, antheemata baladi ape eka gaththe ape Uni ekemay:baffled:
    Dan digatama ehe thamay convocation thiyanne:dull:
    Eda thaththita enna bari una eka gananam thaamath dukay:(

    2. Mulma rakiyawe awruday maasa dekakuy withara wada karaa :) tikak risk and responsibility wadi rasawak:nerd: eth office eka gedarata langa nisa sathutin wada karaa:D
    eth eka semi government ekak nisaa thawa podi podi prashna nisaa eke randena hithune na kohomath:nerd:
    dan me dewani rakiyawe awrudakuth sampoorna vuna me maaseth ekka :D

    3. Palaweni rassawe apita maaseka training ekak thiyalay posting dune palaweni dawasenam saahena bayen hitiye mannam:baffled::eek:
    Thaamath mathakai eka:lol: office ekata giyaa kiyala gedarata call ekak dunneth na:rofl: off wenne keeyatada kiyala welaawa bala bala hitiya:dull::sorry:

    4. Adanam aththatama honda rassawak karanavaa :)
    ekama prashne tikak dura wadiy:sorry::dull:
    Rakiyaawa mokakda kiyalanam methana kiyana eka sudusu na vage:D
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Palaweni reply eka daana mokakdo vage, kamak na daannanko :)

    4. Adanam aththatama honda rassawak karanavaa :)
    ekama prashne tikak dura wadiy:sorry::dull:
    Rakiyaawa mokakda kiyalanam methana kiyana eka sudusu na vage:D

    කාන්තා පාර්ශවයම මුලින්ම පටන් අරන් තියෙනේ. හොදයි හොදයි:yes::yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    1. උපාධිය ගත්ත දවසේ - උපාදියක් ගන්ට බැරි උනා :baffled:

    2. මුල්ම ‍රැකියාවට ‍තෝරගත්ත වෙලේ - interview ගියේ නම් නැ යාලුවෙක් සෙට් කරලා දුන්න එකකට ගියේ :baffled:

    3.කාර්යාලයේ මුල්ම දවස ගෙවුනේ කොහොමද?- construction project එකකට ගියේ පලවෙනි ජොබ් එක හින්ද දාන්නේ නැතුව කෑම පැයේත් වැඩ කරා

    4.එහෙනම් ඔබ අද කොතනද?කුමන ‍රැකියාවක් කරයිද?- කලින් ජොබ් 2ක් 3ක් කරා දැන් පොඩි ස්වයන් රැකියාවක් කරන ඉන්නවා
     
    • Like
    Reactions: Bad Cop

    අනාගතේට ජය වේවා මචන්
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    1. සතුටක් දැනුනා. ඒවගේම දුකකුත්. ආයෙත් ඉස්සල්ලා වගෙ ජොලි කරන් කාලෙ ඉවරයි නේද කියල හිතුන. පෝලිමේ යනකොට මම අහක බලන් ඉඳලා වෙන එකෙක් කත කරලා තමා කීවේ මචන් පෝලිම් යනව කියල. :lol:
    2. මාස 6ක් බලන් හිටිය ජොබක් සෙට් වෙනකන්.මුලින්ම රස්සවට තෝර ගත්ත කිව්ව දවසෙ නම් ගොඩක් සතුටු හිතුන.ඒකත් තිබුනෙ විනාඩි කීපයක් විතරයි. තව call අවිත් කියාපි කලින් කීව දවසෙ ඉන්න එපා. වෙන දවසක් කියන්නම් කියල. :( ඊට පස්සෙ එහෙන් call කලේ නෑ. :(:(
    3. ටිකක් බය හිතුනා. හැම එකාම කඩ්ඩෙන් කොටනවා. අපි හතර දෙනෙක්ම ගත්ත හින්දා අවුලක් උනේ නැ.
    4. ගොඩක් වෙලාවට electronic shop 1ක් හරි IT field මොකක් හරි කරන්න තිබුනා,
     
    ජය වේවා
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    1. උපාධිය ගත්ත දවසේ (Graduation Day) මොනාද ඔබට හිතුනේ?

    ඒ වෙනකොට ජොබ් එකේ මාස ගානක් ඉඳල. ඒ හින්ද ලොකුවට දැනුනෙ නෑ. ඒ උනාට අම්මයි තාත්තයි එදා සතුටු වුන විදිය දැකල ගොඩක් සතුටු උනා.

    2. මුල්ම ‍රැකියාවට ‍තෝරගත්ත වෙලේ මොකද හිතුනේ?

    මායි තව යාලුවෙකුයි තමා අපේ බැච් එකේන් මුලින්ම ජොබ් හම්බ උන දෙන්න. අනිත් සමහර උන්ට ඉන්ටවීව් වත් එන්න කලින් අපි දෙන්නට සෙට් උනා. අනික මම ආස කරන ඩොමේන් එකක්මයි. ඒ වෙනකොට අවුට් වෙන්න මාස 4ක් 5ක් තියෙන කාලේ. පට්ට හැපි එකක් ආව සිලෙක්ට් කරගත්ත කීවාම

    3.කාර්යාලයේ මුල්ම දවස ගෙවුනේ කොහොමද?

    පට්ට බයෙන් හොදට ඇදගෙන එහෙම වැඩට ගියා. ගිහින් මීයා වගේ ඉදගෙන් හිටිය කතාවක් නැතුව. එහා මේසෙට ආව අක්ක තම මුලින්ම බලෙන්ම කතාවට ඇදල ගත්තෙ. ඊට පස්සෙ තමා තේරුනේ එහෙම අවුල් නෑ පට්ට ෆන් කියල සෙට් එක. කතා නම් බොහොමයි. මට මේස දෙකකට තුනකට එහා හිටියෙ අපේ ආකිටෙක්ට්. බුවා කතාවක් බහක් නෑ, වතුර බෝතලේ පුරවගන්න යනකොට විතරයි බුවාව දකින්නෙ. පට්ට බයෙන් හිටියෙ පොරට මුල් දවසේ. දවල් කාල ඉවර උන ගමන් අපේ මැනෙජර්ම කතා කරල අලුත් අයට පූල් ට්‍රේනින් එක පලවෙනි දවසෙම දෙන්න ඕන කියල ඇදගෙන ගියා පූල් ගහන්න. හෆ්ෆා. හෙන ඩයල් මැද අපිට ස්ටික් එක අල්ලගන්නවත් බෑ හරියට. හැබැයි පොර අපිට හොදට කියල දුන්න. ඒකෙන් තමා බය ගතිය ඇරිලා කට්ටියට සෙට් උනේ...

    4.එහෙනම් ඔබ අද කොතනද?කුමන ‍රැකියාවක් කරයිද?

    ප්‍රවාහන සීන් ගැන මොනව හරි බිස්නස් එකක් කරනව එහෙනම්