1. Bad Cop

    ජීවිතේ ජයගන්න උදව්වක් ඕනේ

    ජීවිතේ ජයගන්න උදව්වක් ඕනේ මචන්ලා මම Diploma එකක් කරන්න බැලුවේ Networking පැත්තෙන්. ඒකට හොද Institute එකක් හොයා ගන්න ඕනේ. දැනට මේ ටික තමා දන්නේ. HND එකක් කරන්න ආසයි ඒත් සල්ලි මදි 250,000 වගේ යනවා නේ.(ICBT එකේ) 01. International Advanced Diploma in Computer & Network Engineering (Singapore...
  2. Bad Cop

    Cabin Crew HELP

    එලකිරියේ කවුරු හරි ඉන්නවද Cabin Crew වැඩ කරන උන්. IATA Airline Cabin Crew Course කරොත් ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද? කොහොමද Salary?
  3. Bad Cop

    උදව් NO SIGNAL TO MONITOR

    මචන්ලා මගේ PC එක On කරාම No Signal කියලා Monitor එකේ එනවනේ.RAM දෙකම ගලවලා ගහලා බැලුවා ඒත් හරිගියේ නෑ. කලිනුත් ඔහොම උනා එතකොට එක එක කෑලී ගලවලා අහපවු ගැහුවා එතකොට හරි ගියා.ඒ උනාට දැන් හරියන්නේ නෑ මචන්ලා දන්න කවුරුහරි ඉන්නවනම් HELP.
  4. Bad Cop

    කෙල්ලෙක් මට Talk කිරීම

    කෙල්ලෙක් මට Talk කිරීම මරු සීන් එකක් මචන්ලා මට අද උනේ. මුල ඉදලම කතාව කියන්නම්කො.. මම මගේ ex-girlfriend :Dහම්බ වෙන්න බස් එකේ යන ගමන් උන්නේ..මගදි අම්මත් එක්ක එක්ක කෙල්ලෙක් නැග්ගා බස් එකට..අම්මා වාඩි උනා.කෙල්ල වාඩි උනේ නෑ ඉස්සරහා සීට් එකක් තිබිලත්..ඒ වෙනකොට මම කෙල්ල දිහා දෙපාරක් විතර බලලා අහක...
  5. Bad Cop

    Game ගහන්න හොද VGA එකක්

    Game ගහන්න හොද VGA එකක් මචන්ලා මට Games ප්ලේයි කරන්න 10ට අඩුවෙන් ගන්න පුලුවන් හොද VGA එකක් කියහල්ලකෝ. Battlefield 3 Watch Dog Assassin's Creed Black Fag

    No contents