Game ගහන්න හොද VGA එකක්

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Game ගහන්න හොද VGA එකක්

    මචන්ලා මට Games ප්ලේයි කරන්න 10ට අඩුවෙන් ගන්න පුලුවන් හොද VGA එකක් කියහල්ලකෝ.
    Battlefield 3
    Watch Dog
    Assassin's Creed Black Fag
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    10ට අඩුවෙන් ගන්න පුලුවන් හොද VGA එකක්
    nam na ban :P
    used ekak ganna try karapan warranty ekka
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Sapphire Radeon R7 240 1GB GDDR5 - 11000/-
    Sapphire Radeon R7 250 1GB GDDR5 - 14000/-
    Sapphire Radeon R7 250X 1GB GDDR5 - 15000/-

    Thawa 5 wage hoyan R7 250X eka ganin. low quality dala gahanna puluwan okkoma game awulak nathuwa...

    10360844_681847901888911_5758828136296604943_n.jpg
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ගන්න වැඩීනේ මචන්ලා.. මේ දෙක කොහොමද කියහල්ලකෝ
    EVGA GT 630 1GB rs 12000
    EVGA GT 620 1GB rs 8000
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගන්න වැඩීනේ මචන්ලා.. මේ දෙක කොහොමද කියහල්ලකෝ
    EVGA GT 630 1GB rs 12000
    EVGA GT 620 1GB rs 8000
    මං දැනට පාවිච්චි කරන්නෙ GT 610 බං.. අලුතින් ආපු ගේම්ස් ඔක්කොම වැඩ කරනවා..:yes: ගණන් නම් දන්නෙ නැහැ.. මං යාලුවෙක්ගෙන් ඉල්ලගත්තෙ..:(

    ගෙදර මැෂින් එකේ තියෙනවා GTX 760 SC 4GB එකක්.. ඒක මං හිතුනොත් විකුණනවා.. ඒකත් ගත්තෙ යාලුවෙක්ගෙන් බං.. රුපියල් තිස්දාහකට.. ඒක මේ හුයන්නට ගැහුවට ඩිස්ප්ලේ එක එන්නෑ..:growl:

    හිතන් ඉන්නෙ මැෂින් එක පිටින්ම දෙන්න..:( පාවිච්චි වෙන්නෙ නැහැ.. තාත්තා සිංදු අහන එක විතරයි කරන්නෙ.. එයාට නෝමල් මැෂින් එකක් අරන් දෙනවා සිංදු අහන්න..

    Core i7 Processor.. 8 GB ‍Ram.. 1TB HDD.. DVD Writer.. 4GB VGA..
    මට ඒ කාලෙ ඕක හදන්න ලක්ෂ දෙකකට කිට්ටු ගාණක් ගියා..
    පනහකට විතර දීලා දානවා හිතුනොත්..

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය ගානට නම් කොලුවො GTX 550 ti second hand එකක් වත් පුලුවන්ද බලහං. දැන් අලුත් ඒවා තියන නිසා ඒවා අඩුවට තියෙයි. :dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    එල..අලුතෙන් එන ගේම්ස් ගහන්න ඔය සෙට් එකෙන් මොකක්ද හොද කියලා කියහල්ලකෝ .12ක් ගියාට කමක් නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල..අලුතෙන් එන ගේම්ස් ගහන්න ඔය සෙට් එකෙන් මොකක්ද හොද කියලා කියහල්ලකෝ .12ක් ගියාට කමක් නෑ
    GT610 රුපියල් නවදාස් නවසිය පනහයිලු
    GT630 දාහතරදාස් පන්සීයයිලු

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මං දැනට පාවිච්චි කරන්නෙ GT 610 බං.. අලුතින් ආපු ගේම්ස් ඔක්කොම වැඩ කරනවා..:yes: ගණන් නම් දන්නෙ නැහැ.. මං යාලුවෙක්ගෙන් ඉල්ලගත්තෙ..:(

    ගෙදර මැෂින් එකේ තියෙනවා GTX 760 SC 4GB එකක්.. ඒක මං හිතුනොත් විකුණනවා.. ඒකත් ගත්තෙ යාලුවෙක්ගෙන් බං.. රුපියල් තිස්දාහකට.. ඒක මේ හුයන්නට ගැහුවට ඩිස්ප්ලේ එක එන්නෑ..:growl:

    හිතන් ඉන්නෙ මැෂින් එක පිටින්ම දෙන්න..:( පාවිච්චි වෙන්නෙ නැහැ.. තාත්තා සිංදු අහන එක විතරයි කරන්නෙ.. එයාට නෝමල් මැෂින් එකක් අරන් දෙනවා සිංදු අහන්න..

    Core i7 Processor.. 8 GB ‍Ram.. 1TB HDD.. DVD Writer.. 4GB VGA..
    මට ඒ කාලෙ ඕක හදන්න ලක්ෂ දෙකකට කිට්ටු ගාණක් ගියා..
    පනහකට විතර දීලා දානවා හිතුනොත්..

    50 kata denaawda