1. damii87

    ත්‍රී වීල් රුවන් වැකි.......

    බුද්ධිමතුන් බිහිවන්නේ පිටුපස පේලි වලනි.:yes::yes:
  2. damii87

    ත්‍රී වීල් රුවන් වැකි.......

    sry machan,mama eka dekke ne,den search karaddi hamba une. රථ~වැකි (Post Here)
  3. damii87

    ත්‍රී වීල් රුවන් වැකි.......

    "හුරතලේට දඟ කලාට එපා රවන්න" "පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද?" "එක කකුලක් අඩු වුනාට අපිත් හොද චණ්ඩි..."
  4. damii87

    සරසවි කුරුටු ගී෴

    පානුයි පරිප්පුයි දවසක බුදු වේවා ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා සුප්පයියා මුදලාලි කන්තක අසු වේවා
  5. damii87

    සරසවි කුරුටු ගී෴

    දක්කනවා වාසිටියේ කරත්තේ ගොනා මැරෙනකං ඇදපන් කරත්තේ:yes: හන්තානට පායන සඳ අපිට නැතී කොළඹ වගේ හැඩ පොශ් බඩු අපිට නැතී ජපුර වගේ එකට තුනක් අපිට නැතී බීලා ගත්තු ආතල් නම් එමට ඇතී:lol:
  6. damii87

    ත්‍රී වීල් රුවන් වැකි.......

    තෑන්ක්ස් යාලුවා රෙප්++:):)
  7. damii87

    ත්‍රී වීල් රුවන් වැකි.......

    තෑන්ක්ස් මචන්,තව තියෙනවනම් දාපන්.:):)
  8. damii87

    ත්‍රී වීල් රුවන් වැකි.......

    හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?:yes::yes:
  9. damii87

    ත්‍රී වීල් රුවන් වැකි.......

    තෑන්ක්ස් මචන්:):)

    No contents