ත්‍රී වීල් රුවන් වැකි.......

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    tuk-tuk-fell-to-river.jpg
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    "mahaththaya mage laga hash kellak thiyenawa dennada?"
    "Supiri podi kellak innawa, mahaththayata one nam mata call ekak denna...."
    "Supiri message pot ekak thiyenawa, mahaththayata one nam mama ekkan yannam..."
    "Joint ehema one nam mata missed call ekak gahanna, hoda badu awith thiyenne..."


    These are the "Ruwan Waki" i'm getting to hear from 3wheel buggers.
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    අප්පච්චි කොහමද මං අල්ලන්නේ.....
    අතේ සතේ නැතත් පුතේ කියයි අම්මා අපේ...
    පිවිතුරු චේතනා ඇති තැන වාසනා..
    මගෙන් හයර් එක ඔබෙන් සිගරට් එක..
     
    • Like
    Reactions: damii87

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැදුනත් හිසට හෙණ
    දත් ටික ඇතොත් නිසි තැන
    නොතකා හෙනය ගැන
    සිනාසෙන් උඩ පැන පැන
     
    Jun 14, 2012
    420
    47
    0

    මග මැරුණත් කුණ යවපං ගෙදර සුදෝ..!!
    අම්මා රත්තරන් ඇයි තාත්තා පිත්ත්ල ද..??
    පස්සෙන් ආවොත් dadi ට කියනවා ..!!
    :yes::yes:
     
    • Like
    Reactions: damii87

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව :lol::lol:

    පොඩ්ඩා1;13014917 said:

    මග මැරුණත් කුණ යවපං ගෙදර සුදෝ..!!
    අම්මා රත්තරන් ඇයි තාත්තා පිත්ත්ල ද..??
    පස්සෙන් ආවොත් dadi ට කියනවා ..!!
    :yes::yes:

    ළිද මගේ නම්, මම ලිදේ නම්, කාටවත් ඇයි වේදනා.....


    :shocked: :shocked: :shocked:

    ඔබ පහු උනා නෙවෙයි මා ඔබ පසු කලා....:rofl::lol:


    thanks all,rep++
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    "හුරතලේට දඟ කලාට එපා රවන්න"


    "පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද?"


    "එක කකුලක් අඩු වුනාට අපිත් හොද චණ්ඩි..."