ස්වයං නිරෝධායනය වෙමු..!!
අපේ ගෙදර ඉන්නෙ මමයි, බිරින්දෑයි, දුවයි, බිරින්දෑගේ අම්මයි.
මම වැඩ කරන්නේ රෝහලක. වැඩට යන්න පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නෙ නෑ.රෝහලේ මහජනයා ගැවසෙන ප්‍රදේශ හරහා යෑමට සහ විදුලි සෝපාන ආදියද භාවිතා කිරීමට සිදුවී ඇත. නිවසේ අවශ්‍යතාවයන් සදහා ටවුමට, පොළට, සුපර්මාකට් වලටද...