දැන්ම උඩ පනින්න එපා...!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැන්ම උඩ පනින්න එපා...!!

    අද ශ්‍රේෂ්ඨාධීකරණය මගින් පෙත්සන් විභාගකිරීමට ගැනීමට තීරණය කිරීම සහ පාර්ලිමේන්තුව විසුරවා හැරිමට අදාල ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවීම පමණක් නියෝග කල බව තේරුම් ගැනීමට නොහැකිව ගොට්ටෝ උඩ පනින හැටි දැක්කාම පව් කියලා හිතෙනවා. දෙසැම්බර් 7න් පසු තීන්දුව එන තුරු ඉවසපල්ලා. දැන්ම උඩ පැනලා පුක බිම ඇනගන්නෙ නැතිව.
    පුදුමේ කියන්නෙ සමහරුන්ට රට පුරා රතිඤ්ඤා සද්දත් ඇහිලා...!!
     
    • Like
    Reactions: D_Mad

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    eJv4jky.png

    Not agreeing but its so funny
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Dec 7 තීන්දුව මොකක් දුන්නත් ජනදිපතිට පුළුවන් පාර්ලිමේන්තුව කල් තියන්න
    ජනමත විචාරණයකට යන්න පුළුවන් වැරදිලාවත් විසුරවපු එක වැරදි කියල උසාවියෙන් කිව්වොත්
    අනිවා කොහොමත් ජනමත විචාරණයකට ගියොත් මේ රටේ බහුතරය විසුරවන්න කැමති කියල vote කරනව. ඒක ජන මතය එකට උඩින් කිසිම දෙයක් නැහැ
    නැත් නම් ඉතින් democracy ඕන නැහැ
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දවයි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dec 7 තීන්දුව මොකක් දුන්නත් ජනදිපතිට පුළුවන් පාර්ලිමේන්තුව කල් තියන්න
    ජනමත විචාරණයකට යන්න පුළුවන් වැරදිලාවත් විසුරවපු එක වැරදි කියල උසාවියෙන් කිව්වොත්
    අනිවා කොහොමත් ජනමත විචාරණයකට ගියොත් මේ රටේ බහුතරය විසුරවන්න කැමති කියල vote කරනව
    . ඒක ජන මතය එකට උඩින් කිසිම දෙයක් නැහැ
    නැත් නම් ඉතින් democracy ඕන නැහැ

    ජනාධිපතිට එහෙමත් කරන්ඩ පුලුවන්ද හිටං,ඒකත් ජනාධිපති ඡන්දයක් වගේ ලොකු ප්‍රෝසෙස් එකක්නෙ :rolleyes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජනාධිපතිට එහෙමත් කරන්ඩ පුලුවන්ද හිටං,ඒකත් ජනාධිපති ඡන්දයක් වගේ ලොකු ප්‍රෝසෙස් එකක්නෙ :rolleyes:

    පුළුවන් මම හිතන්නේ, ඔව් එක ජනාධිපතිවරණය වගේම ලොකු ප්‍රොසෙස් එකක් තමයි. දැනට ලංකාවේ එකම එක පාරයි ජනමත විචාරණයක් තියල තියෙන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පුළුවන් මම හිතන්නේ, ඔව් එක ජනාධිපතිවරණය වගේම ලොකු ප්‍රොසෙස් එකක් තමයි. දැනට ලංකාවේ එකම එක පාරයි ජනමත විචාරණයක් තියල තියෙන්නේ.

    :rolleyes::D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අද ශ්‍රේෂ්ඨාධීකරණය මගින් පෙත්සන් විභාගකිරීමට ගැනීමට තීරණය කිරීම සහ පාර්ලිමේන්තුව විසුරවා හැරිමට අදාල ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවීම පමණක් නියෝග කල බව තේරුම් ගැනීමට නොහැකිව ගොට්ටෝ උඩ පනින හැටි දැක්කාම පව් කියලා හිතෙනවා. දෙසැම්බර් 7න් පසු තීන්දුව එන තුරු ඉවසපල්ලා. දැන්ම උඩ පැනලා පුක බිම ඇනගන්නෙ නැතිව.
    පුදුමේ කියන්නෙ සමහරුන්ට රට පුරා රතිඤ්ඤා සද්දත් ඇහිලා...!!

    ඇත්ත ඇත්ත........... තීන්දුවක් දෙයි, හැබැයි ඕක 180 හැරෙන තීන්දුවක් නෙමෙයි......... එහෙම වෙන්න නීතිමය තත්වයක් තියෙනවා නම්, ඒකමතිකව අත්හිටුවීමේ නියෝගයක් දෙන්නේ නෑ...... ඒකමතික වීම වැදගත් සළකුණක්......

    ඒ නිසා, නිමල් සිරිපාලලා, නාමල්ලා, ජී ඇල් ලා, මහින්දානන්දලා දෙන සිනිදු ආතල් ගණන් ගන්න එපා.........

    PS - රතිඤ්ඤා වගේ ඇහෙන්න ඇත්තේ බයිසන්ලාට බඩ යන සද්දේ වෙන්න පුලුවන්....
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඒවා වැඩක් නෑ .දැන් හෙට පර්ලියමේන්තුව රැස් වෙනවද පුතාල ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ජනාධිපතිට එහෙමත් කරන්ඩ පුලුවන්ද හිටං,ඒකත් ජනාධිපති ඡන්දයක් වගේ ලොකු ප්‍රෝසෙස් එකක්නෙ :rolleyes:

    මෛත්‍රී ට පුලුවන්ද මහමැතිවරණයක් ඕනද කියලා ජනමතවිචාරණයකට යන්න

    ඔව් අනිවාර්යයෙන්ම..
    රටේ ඕනම කාරණාවක් සම්බන්ධව ජනමත විචාරණයකට යන්න පුළුවන්..
    එක තමයි පරමාධිපත්‍යයේ ඉහලම තැන..

    :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ මෙතන ලබ්බක් නොකර හිටපන්. මම මේ පස්සෙ බම්ප් කරන්න ත්‍රෙඩ් හොය බුක් මාර්ක් කරන ගමන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Dec 7 තීන්දුව මොකක් දුන්නත් ජනදිපතිට පුළුවන් පාර්ලිමේන්තුව කල් තියන්න
    ජනමත විචාරණයකට යන්න පුළුවන් වැරදිලාවත් විසුරවපු එක වැරදි කියල උසාවියෙන් කිව්වොත්
    අනිවා කොහොමත් ජනමත විචාරණයකට ගියොත් මේ රටේ බහුතරය විසුරවන්න කැමති කියල vote කරනව. ඒක ජන මතය එකට උඩින් කිසිම දෙයක් නැහැ
    නැත් නම් ඉතින් democracy ඕන නැහැ

    man kiyanne court eken Sira n Mara parada wela janamatha wicharanekata yanna ona, unp n jvp ekata goo yanna :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇත්ත ඇත්ත........... තීන්දුවක් දෙයි, හැබැයි ඕක 180 හැරෙන තීන්දුවක් නෙමෙයි......... එහෙම වෙන්න නීතිමය තත්වයක් තියෙනවා නම්, ඒකමතිකව අත්හිටුවීමේ නියෝගයක් දෙන්නේ නෑ...... ඒකමතික වීම වැදගත් සළකුණක්......

    ඒ නිසා, නිමල් සිරිපාලලා, නාමල්ලා, ජී ඇල් ලා, මහින්දානන්දලා දෙන සිනිදු ආතල් ගණන් ගන්න එපා.........

    PS - රතිඤ්ඤා වගේ ඇහෙන්න ඇත්තේ බයිසන්ලාට බඩ යන සද්දේ වෙන්න පුලුවන්....

    :lol::lol::lol::yes::yes::yes:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Dec 7 තීන්දුව මොකක් දුන්නත් ජනදිපතිට පුළුවන් පාර්ලිමේන්තුව කල් තියන්න
    ජනමත විචාරණයකට යන්න පුළුවන් වැරදිලාවත් විසුරවපු එක වැරදි කියල උසාවියෙන් කිව්වොත්
    අනිවා කොහොමත් ජනමත විචාරණයකට ගියොත් මේ රටේ බහුතරය විසුරවන්න කැමති කියල vote කරනව. ඒක ජන මතය එකට උඩින් කිසිම දෙයක් නැහැ
    නැත් නම් ඉතින් democracy ඕන නැහැ

    :yes::yes::yes: