ෆොනීට පොනිල්ට ජම්පර්....??

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ෆොනීට පොනිල්ට ජම්පර්....??

    නාමල් කුමාර හිකනලෙක් යැයි සිරිකොතේ උන් කිව්වට, ඒ හෙළිදරව්ව හරහා අත් අඩංගුවට ගත් නාලක සිල්වා ඔහුට ඉහලින් සිටින්නන් පිළිබද වැමෑරුවොත්, නාමල් කුමාර කියන පරිදි ඒ ෆොනී සහ පොනිල් නම් ..??

    ..2020 ජනාධිපති වීමට පොනිල්ට ඇති එකම බාධක දෙක සිරා සහ ගෝටා බව පැහැදිලිය. කෙසේ හෝ කාගේ කරපිටින් ජනපති වීමේ හීනයේ සිටින පොනිල් ඔහුට ඇති මේ අන්තිම අවස්ථාවේ මොකා මරා හෝ සිහිනය සැබෑ කරගැනීමට උත්සහ කලේද යන්න කාටත් ඇති සාධාරණ සැකයකි..!!
     
    • Like
    Reactions: dath kimbula

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ෆොනී කියපු දේවල් බලනකොට සිරත් එක්ක අවුලෙන් තමා ඉදලා තියෙන්නේ.ඒත් ෆොනීව හිරේ දානවට මම විරුද්ධයි.ඕනනම් රනිලව දාපන්.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සිරාට එහෙම නටන්න බෑ.සිරාට ජත්‍යන්තරය එක්ක හැප්පෙන්න වෙනවා.සිරාට නම් ජම්පර් එනවා මරාට කෙසේ වෙතත්.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සිරාට එහෙම නටන්න බෑ.සිරාට ජත්‍යන්තරය එක්ක හැප්පෙන්න වෙනවා.සිරාට නම් ජම්පර් එනවා මරාට කෙසේ වෙතත්.

    බලන් ඉදපන් :lol:

    මට පේන හීන :P:P
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Gota ta enna tibba chance eka meken nathi una.. My3 Mahindawa agamathi karan Aith Mahindage Pihiten 2019 presidential election ekak tiyala Uma aith pres wenna hadanne. E ugulata Mahindath ahu una. Lesi yen sirage udaw nathuwa Thaniyen Mahindata agamai wela gota 2020 pres wenna tibba... Ponita Kohomath bari bawa lankawama dannawane.. Gota ta enna bari wena eka witharai wenne meken.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නාමල් කුමාර හිකනලෙක් යැයි සිරිකොතේ උන් කිව්වට, ඒ හෙළිදරව්ව හරහා අත් අඩංගුවට ගත් නාලක සිල්වා ඔහුට ඉහලින් සිටින්නන් පිළිබද වැමෑරුවොත්, නාමල් කුමාර කියන පරිදි ඒ ෆොනී සහ පොනිල් නම් ..??

    ..2020 ජනාධිපති වීමට පොනිල්ට ඇති එකම බාධක දෙක සිරා සහ ගෝටා බව පැහැදිලිය. කෙසේ හෝ කාගේ කරපිටින් ජනපති වීමේ හීනයේ සිටින පොනිල් ඔහුට ඇති මේ අන්තිම අවස්ථාවේ මොකා මරා හෝ සිහිනය සැබෑ කරගැනීමට උත්සහ කලේද යන්න කාටත් ඇති සාධාරණ සැකයකි..!![/COLOR][/SIZE]

    බයියන්ගේ ස්වප්න මෝචන........ හැක් හැක් හැක්..... ෆක් යුවර් අග්ලි ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇන්ඩ් ගෝටු ස්ලීප් බයියා.... :P:P:P:P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Gota ta enna tibba chance eka meken nathi una.. My3 Mahindawa agamathi karan Aith Mahindage Pihiten 2019 presidential election ekak tiyala Uma aith pres wenna hadanne. E ugulata Mahindath ahu una. Lesi yen sirage udaw nathuwa Thaniyen Mahindata agamai wela gota 2020 pres wenna tibba... Ponita Kohomath bari bawa lankawama dannawane.. Gota ta enna bari wena eka witharai wenne meken.

    Meka MY3 ge ugulak ? :lol: :lol:

    Gota enawata thamai Mahinda, MY3 ekka ekathuwela me ugula etewwe. Namalta hetak hadanna :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    සිරාට එහෙම නටන්න බෑ.සිරාට ජත්‍යන්තරය එක්ක හැප්පෙන්න වෙනවා.සිරාට නම් ජම්පර් එනවා මරාට කෙසේ වෙතත්.

    :shocked: