මිත්රවරුණි පොඩි help එකක්,:D
මම Elec ඉන්ජෙක්..දැනට කරන job එකත් හොදයි..telco පැත්තට බර එකක්..
පොඩි ප්රශ්නයක් තියෙන්නෙ ඉන්න තැන ඉදන් මට උඩට යන්න තියෙන career options අඩුයි.:rofl:
අන්න ඒක නිස අලුත් qualifications ටිකක් එකතු කරගන්න බැළුවෙ..:yes:
දැනට Data science,Linux වගේ දේවල් ගැන සළකා...