1. Jalz

    ලන්කාවේ රෝල් මොඩල්ස් ලා

    Subscribed for educational purposes
  2. Jalz

    අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

    දවසින් දවස කසාද බදින්න එපා කරවන විදියෙ එව්වා අහන්න දකින්න ලැබෙනවා ලාංකිකයිනි!:shocked:
  3. Jalz

    How to find the lost PASSION?

    මේක ටිකක් වැදගත් topic එකක් කියල හිතුනා විශේෂයෙන්ම මට සහ මේ දවස්වල යන threads දැක්කම ගොඩක් දෙනෙක්ට..:) බූට් කාපු,ජීවිතේ කිසිම interest එකක් නැති,මොකක්හරි ප්‍රශ්නයක් නිසා කනස්සල්ලෙන් ඉන්න,depress උන..ආදී එකී මෙකී නොකී සියළු දේවල් උන බාල මහළු තරුණ සියල්ලෝම අසා බලා කියවා දැනගෙන සැනසෙත්වා! අපිට...
  4. Jalz

    Kollek inna kellek ekka yalu weema

    අනිවා...PM එකක්වත් දාන්න. :yes: :lol:
  5. Jalz

    Kollek inna kellek ekka yalu weema

    කෙල්ලෙක් සෙට් කරගන්න ආස හිතෙන thread එකක් දාපියෝ.. ඔය fb එකෙන් සෙට් කරගන්නවා කියන උන් help එකක් දීපියෝ.. ;-)
  6. Jalz

    මම සත්‍ය අවබෝධ කරා

    no offence..හැබැයි මට හිතෙන්නෙ මච‍ං මේක මේ thread එක දාපු කෙනා තමන්ගෙ profile name එක සාධාරණීකරනය කරගන්න හදාගත්ත සංකල්පයක් කියලා..සංකල්පයක් or whatever...ඕක නික‍ං මතයක් විතරයි.. එහෙම ඒවා ගොඩක් තියෙනවා..විශ්වාස කිරීම නොකිරීම එයාලගෙ අයිතියක්..හැබැයි ඕනෙවට වඩා තමන්ගෙ පාලනයෙන් පරිභාහිර දේවල් ගැන...
  7. Jalz

    Telecommunication companies in SL

    පොඩි research වැඩක් මච‍‍ංලා..ලංකාවෙ Telecommunication companies වල online experience එක rate කරපල්ලකො! ඒ කියන්නෙ සයිට් එකට ගිහින් services ගැන දැනගන්න තියෙන හැකියාව,ඒවා activate කරන්න තියෙන easiness එක,reload/recharge/payments හැකියාව,සහ වෙනත් ඕනෑම දෙයක්.. experience තියෙනවනම් කොටාගෙන යන්න...
  8. Jalz

    A/C Room වල තනියම නැවතිලා වැඩට ගිහින් තියද?

    බෝඩිමට අමතරව ගෑනියෙකුත් දෙනවනම් කමක් නෑ..මම කිවුවෙ උයන්න
  9. Jalz

    උදාදාදාදාදාදාව් කරපියව්!

    ඔව්වා කතා කරල වැඩක් නෑ බන්..
  10. Jalz

    උදාදාදාදාදාදාව් කරපියව්!

    අර කියල තියෙන්නෙ..කරපු එක හබක් කියලා
  11. Jalz

    උදාදාදාදාදාදාව් කරපියව්!

    කලින් කෙල්ලෙක් එක්ක සෙටාර් වෙලා හිටියා ඒක පටාර් ගාල කෙල උනා අවුරුදු 5කට විතර පස්සෙ! දැන් ඉති‍‍‍ං හිත හදාගන්න හැටි අහගන්න නෙවෙයි මම ආවෙ... මේකයි,අර බබා කෙටූ එක්කෙනාද කවුද එනකන් බලන් උන්නා අවුරුදු ගානක් ඒකි එන පාටකුත් නෑ..දැන් මට ඕනෙ මොකක්මහරි සෙට් කරගන්න..එක තැන පල්වෙන ගතියක් තියෙන්නෙ.. සිරා හරි...
  12. Jalz

    උබලට පීනන්න පුලුවන්ද ?

    මම කැම්පස් එකේ පූල් එකේ තමා ඉගෙනගත්තේ..ඒ කාලෙ තිබ්බ stress එකත් එක්ක පූල් එකේ බැහැලා පැයක් විතර පීනලා ආවම මාර refreshing.දැන්නම් යැවෙනවා අඩුයි පූල් එකක් නැහැ අහල පහළක..
  13. Jalz

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    සිරාවට නේද මච‍‍‍‍ං? ජීවිතේ ගැන තේරුම්යද්දි ඉස්සර තිබ්බ කික් එක නැති වෙලා යනවා..දැන් නිකන් බැටරි බැහැපු ටෝච් එක වගේ..හරියට දෙයක් තේරුම් අරන් නැති හින්ද වෙන්නත් ඇති..
  14. Jalz

    HUAWEI ලගේ Harmony OS ඵක 2021 ඵනවලු😎😎😎

    google services නැති එකේ පාඩුව මටනම් google maps නැතිවෙන එක තමයි..ඒ ප්‍රශ්නෙ විසදුවොත් ඊළග පාරත් Huawei තමා
  15. Jalz

    Vibration when speed 70-80Kmh

    inner CV,Outer CV,axle බලන්න..axle ඇද වෙලාද බලන්න.
  16. Jalz

    කේන්ති යනව අඩු කියන්නේ Low testosterone නිසාද?

    නිගමනය: නහය තැලීමෙන් සිරුරේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය අඩුවේ..
  17. Jalz

    හිත්වේදනාවට පොඩි හෙල්ප් එකක්

    welcome to the men's club bro..shit happens when real life happens..
  18. Jalz

    කෙල්ලෙක් ඉද්දි ක්‍රෂ් සීන්

    අඩේ මම හිතන් හිටියෙ ලංකාවෙ divorce වෙන්න උසාවි ගිහින් වාත වෙවී හෙන කට්ටක් කන්න ඕනෙ කියලා..අර ලංකාවේ ඕකෙ දෙන්නෙත් හේතු 3කට විතරයි කියනවනෙ..අනාචාරය,ද්වේශ සහගත හැරයාම,බෙලහීනතාව කියල..
  19. Jalz

    කෙල්ලෙක් ඉද්දි ක්‍රෂ් සීන්

    අඩෝ divorce එක ගන්න එච්චර ලේසිද බන් ලංකාවෙ? උසාවි යන්න එහෙම ඕනෙ නෑ?

    No contents