මේකයි ප්‍රශ්නෙ මචන්ලා.මගේ යාලුවෙක්ගෙ phone එකට msg එනවා facebook එකෙන් වගේ.ඒකෙන් කියනවා උගේ password එක change කරන්න කියලා.වැඩේ කියන්නෙ උන් දාන්න ඕනි password එකත් එවලා.මේ msg එකේ නම්බර් එක වෙනුවට facebook කියලා තමයි වැටෙන්නේ.මේක කවුරු හරි උගෙ password 1 ගන්න දෙන ගෙමක්,එක නිසා එක gmail වලින්...