කවුරු හරි මට කියන්න gmail වලින් phone number එකකට මැසේජ් එකක් යවන විදිහ.එලකිරියේ නූලකුත් තිබුනා එහෙම් මැසේජ් යවලා call divert කරන විදිහක් ගැන.එ නූල හරි හොයලා දෙන්න මචන්.. ලොකු උදව්වක්
මේකයි ප්‍රශ්නෙ මචන්ලා.මගේ යාලුවෙක්ගෙ phone එකට msg එනවා facebook එකෙන් වගේ.ඒකෙන් කියනවා උගේ password එක change...