මෙහෙමයි. ලකාවේ පොහොසත් කියන මට්ටමේ නෙමේනම් (ඉඩම් අක්කර 50 ක් . වාහන හතරක් පහක්, අදායම් , ගොඩනැගිලි, තියන, ජීවත්වීම කියන එක ප්‍රශ්නයක් නැති නම්, ඒක වෙනම කතාවක්. එහෙම නැත්තම්, ඇත්ත තත්ත්වය, ළමයි එහෙ දුක් විදිනවා. දෙමව්පියෝ මෙහෙ දුක් විදිනවා. මේක ජපානෙට කොහොමත් අදාලයි. UK Australia වලට අදාලයි...