පව් බන් මූ සිරාවටම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    පුරුදු නෑනේ තව ටිකක් කල් ගියාම ඔව්ව හරි යයි.
    පිටට ගහන එක අවුල් වගේ නෙ.
     
    • Haha
    Reactions: tupac97

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සිරිසේන පුනරාගමනය
    සිරිසේනගේ මුණ දාලා ෆොටෝස් එඩිට් කරන රැල්ලක් ආවා මතකද. පචයාගෙත් ඔහොම එකක් එනවා ඉක්මනටම මේ යන විදියට.

    සිරිසේන ලොක්කා නං මුල් අවුරුද්දේ වත් නාගන්නේ නැතිව හිටියා තව.

    මේ යකා ආපු දවසේ ඉදන් ජෝකර් උනානේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ලංකාවෙදි මිනිහා අායුබෝවන් කියන කොට බෙල්ල පැත්තකට නැවෙනවා දැක්කද.. ඒ තරම් නියාලු වෙන්න ඕනද බං ජනාධිපති කෙනෙක්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    සිරිසේන පුනරාගමනය
    සිරා ඔච්චර අවුල් නෑ . ඌ අඩුම ගානේ ඇමති කෙනෙක් වෙලා කාලයක් ඉදල ඉන්න දන්නවා බය නැතුව .

    මූ අම්බානෙට බයවෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: AKI-SL and Hapuwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,943
    113

    අඩෝ පව් කියලාත් හිතෙනවා. තඹුත්තේගම ගොබ්බයා රට ගියා වගේ
    කියන දෙයක් තේරෙන්නේ නෑ නේ සඕදරයට . අඩියෙන් අඩිය රූකඩයක් වගේ අතින් හදන්න ඕනේ . 🥱
    පුරුදු නෑනේ තව ටිකක් කල් ගියාම ඔව්ව හරි යයි.
    පිටට ගහන එක අවුල් වගේ නෙ.
    මේ ගොන් හුත්තට english පුලුවන් උනානම් පොඩි small talk පාරක් දාල relax එකේ ඉන්න තිබ්බා. කොහෙද පඩකම ලොකුයිනේ හැම එකටම වඩා.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    පොඩි මිනිහෙක් ඉහලට එනකොට සතුටු වෙයල්ල. අමු කැරියෝ වෙන්නේ නැතිව. මොකද තොපිත් වලව් හතරෙන් එකකින් ඇවිත් නැනේ.

    නැති පංති පරතරයක් ඇඳලා ගන්න එපා සහෝදරයා 🤏
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඔව් මහින්ද මහත හිටියානම් හොරා එනත් තේජස තියනවා
    මුගේ තියෙන්නේ නෝන්ජල් කම. ඔච්චර දෙකට නැවෙන්නේ මොකටද
    බොරු කියල චන්ද ගනිපු නිසා වෙන්න ඇති ඔච්චර සමාජෙට බය
     
    • Like
    Reactions: AKI-SL

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    පුරුදු නෑනේ තව ටිකක් කල් ගියාම ඔව්ව හරි යයි.
    පිටට ගහන එක අවුල් වගේ නෙ.
    ලොක්ක ගොඩ යන්නේ ඔය හැසිරීම නිසා. පිටට තට්ටු කරන එකේ වේද තේරුම හොඳ ගෝලයා ,අනුගමනය කරන්නා යන්නයි. මමත් මගේ ගෝලයින්ට අත දීල පිටට තට්ටුවක් දානවා හොඳට වැඩ කරපන් කියල.එක ඔතෙන්දි අනිකට මදි කමක් :lol: ඔතන ආවේ තැන අවශ වෙලා දඟලන, කැපී පෙන්න හදන කෙනාට තැන දුන්න වගේ පීචන් සීන් එකක් :ROFLMAO:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,110
    113
    Around the world
    අසරණකම, බිය, තැතිගැම්ම, කුලෑටිකම........... මුසු වූයෙක් . ඇත්තටම පව්