Promote කිර්‍රිමවත් Demote කිරීමවත් නෙවෙයි අවශ්‍ය. සමලිංගිකත්වය කියන්නෙ හරිම ස්වභාවික දෙයක් කියන Awareness එක හදන එකයි වැදගත්. ඔය මාතෘකාව සම්බන්ධයෙන් ලංකාව ගොඩාක් පස්සෙන් ඉන්නෙ. ඒ හින්දා original පෝස්ට් එකේ කියලා තියෙනවාවගේ ආදයමෙන් අඩු හෝ අධ්‍යාපන මට්ටමෙන් අඩු සමාජ තලවල ඉන්න ඔය තත්ත්වයට මුහුණ...