මට අවුරුදු 25 වෙද්දි අම්මයි තාත්තයි දෙන්නම නැති වුනා. එක සැරේ නෙවෙයි, ලග ලග. (අම්මලට මාව හම්බවෙලා තිබුනේ වයසට ගිහින්) ඒත් මේ වගේ දෙයකට හිතින් වත් ආර්ථික අතින්වත් ලෑස්ති වෙලා හිටියේ නැහැ. ඒත් අත ඇරියේ නැහැ. මගේ වයිෆ් (ඒ කාලේ මගේ ගැහැණු ළමයා) මට ලොකු හයියක් වුනා.
දැන් ලොකු පාඩුවක් දැන්නෙනේ නැහැ...