ජීවිතය දිනන්නෙ මෙහෙමයි !

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    අපට ලැබෙන හැම දවසක්ම තෑග්ගක්.
    හැමදාම උදේ පාන්දරින් ඇහැරුණු සැනින් ඒ බව ඔබේ හිතට තදින්ම කාවද්ද ගන්න. එතකොට ඔබේ සිත එදා දවස තුළ ඉතාමත් ඵලදායි දේවල් වලට පමණක් ඔබව යොමු කරාවී.
    එසේ නැතුව නෑදෑ හිතමිතුරෙකුගේ හදිසි වියෝවක දී පමණක් මේ ජීවිතය කොතරම් කොට ද කියා සිතා ඵලක් නැත. ජීවිතය ගොඩ නැගෙන්නේ දවසින් දවස එකතු වීමෙන්. ඔබ එක දවසක් වත් අපතේ හැරියේ නැතිනම් වැලැක්විය නොහැකි දවස පැමිණෙන තෙක් ඔබ ගෙවූ කාලය අනිවාර්යෙන්ම සාර්ථක ජීවිත කතාවක් බවට පත් වේවී.
    ඒ නිසා අද කළ යුතු දේ අද ම කරන්න.
    අප කාටවත් හෙට දවසක් ගැන 100% විශ්වාසයක් තැබිය නොහැක.

    මේ වගේ ජීවිතයට වැදගත් තවත් දේ දැන ගන්න

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ජිවිතේ කොටයි, අනිත්‍යයි කියල හැමවෙලේම හිතන එක හරි නෑ . එහෙම උනාම තව කාලයක් නෑ කියලා සමහර දේවල් උත්සහ කරන්නේවත් නැතුව අතාරිනවා.. :rofl:

    "Live as if you were to die tomorrow. Learn as if you were to live forever."

    -මහත්මා ගාන්දි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ජිවිතේ කොටයි, අනිත්‍යයි කියල හැමවෙලේම හිතන එක හරි නෑ . එහෙම උනාම තව කාලයක් නෑ කියලා සමහර දේවල් උත්සහ කරන්නේවත් නැතුව අතාරිනවා.. :rofl:

    "Live as if you were to die tomorrow. Learn as if you were to live forever."

    -මහත්මා ගාන්දි
    Mama nam me dan unath marenna puluwan kiyala awaboda karan inne mechcha kal dakapu dewal ekka.

    E unata mama kisideyak athaarinne na uthsaha karanne nathuwa. Danata dewal kapa karanawa passe eeta wada hoda deyak balaporottuwen. But ewa nolabi marennath puluwan. Ehema tama hati.
     
    • Like
    Reactions: NRTG

    Jaypub

    Member
    Mar 4, 2021
    12
    10
    3
    උඩරට

    අපට ලැබෙන හැම දවසක්ම තෑග්ගක්.
    හැමදාම උදේ පාන්දරින් ඇහැරුණු සැනින් ඒ බව ඔබේ හිතට තදින්ම කාවද්ද ගන්න. එතකොට ඔබේ සිත එදා දවස තුළ ඉතාමත් ඵලදායි දේවල් වලට පමණක් ඔබව යොමු කරාවී.
    එසේ නැතුව නෑදෑ හිතමිතුරෙකුගේ හදිසි වියෝවක දී පමණක් මේ ජීවිතය කොතරම් කොට ද කියා සිතා ඵලක් නැත. ජීවිතය ගොඩ නැගෙන්නේ දවසින් දවස එකතු වීමෙන්. ඔබ එක දවසක් වත් අපතේ හැරියේ නැතිනම් වැලැක්විය නොහැකි දවස පැමිණෙන තෙක් ඔබ ගෙවූ කාලය අනිවාර්යෙන්ම සාර්ථක ජීවිත කතාවක් බවට පත් වේවී.
    ඒ නිසා අද කළ යුතු දේ අද ම කරන්න.
    අප කාටවත් හෙට දවසක් ගැන 100% විශ්වාසයක් තැබිය නොහැක.

    මේ වගේ ජීවිතයට වැදගත් තවත් දේ දැන ගන්න

    👌💪 සුපිරි වදනක්.
     
    • Like
    Reactions: hodakolla