ගැබ්ගෙන සිටින්නෙමි
"මා ගැබ්ගෙන සිටින්නෙමි" ඇය ඇගේ ස්වාමියාට කීවා ය.
සිනා සී ඇය සිපගත් ඔහු,
"සොඳුර, ඔබ වැරදි- එය අප ගැබ්ගෙන සිටින්නෙමු විය යුතුයි.
ඔබේ ගැබ, අඩකින් මාගේ ය- ගැබ් බර නො දැරුවද,
ඒ බර ඔබ දරන්නේ තනියෙන් ද නොවේ- ඒ බර මටද දැනෙන්නේ ය.
ඔබ තනිව නොවේ- ඔබ දරුවා දරා සිටි- මා දරුවාද ද සමඟ...