Nissan vanette lion face dashboard For Mazda Bongo 1989 model ?

sanumadu

Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    Nissan vanette lion face dashboard eka Mazda Bongo 1989 model ekata thiyanna puluwanda?

    Meka thma Mazda bongo eka
    30714_large.jpg


    30722_large.jpg


    30728_large.jpg


    Meke dashborad eka thama thiyanna one
    dsc00655_image1.JPG


    u00003446545_2_image5.jpg




    Need Help
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සිංහ මූණ නම් දන්නේ නෑ. ඒත් මගේ යාලුවෙක් සිංහ මුනට කලින් මොඩල් (ප්ලාස්ටික් බෆර්ද කොහෙද) ඩෑෂ් බෝර්ඩ් එකක් පරණ මැශ්ඩා බොන්ගෝ එකකට තිබ්බා. ඒක නම් ඇන තව් ගානට සෙට් උනාලු.