ඔබ වැරදි- එය අප

sanumadu

Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    ගැබ්ගෙන සිටින්නෙමි

    "මා ගැබ්ගෙන සිටින්නෙමි" ඇය ඇගේ ස්වාමියාට කීවා ය.
    සිනා සී ඇය සිපගත් ඔහු,
    "සොඳුර, ඔබ වැරදි- එය අප ගැබ්ගෙන සිටින්නෙමු විය යුතුයි.
    ඔබේ ගැබ, අඩකින් මාගේ ය- ගැබ් බර නො දැරුවද,
    ඒ බර ඔබ දරන්නේ තනියෙන් ද නොවේ- ඒ බර මටද දැනෙන්නේ ය.
    ඔබ තනිව නොවේ- ඔබ දරුවා දරා සිටි- මා දරුවාද ද සමඟ,
    ඔබ දරා සිටින්නෙමි. හදවතින් ම සහ දෑතින් ම. එ නිසා අපි ගැබ්බර වන්නෙමු - ය.
    නිරවද්‍ය එය ය."
    ඇය සිනාසුණා ය. ඇගේ දෑසේ කඳුළු විය,
    "මේ ශෝකය නොවේ සතුට ය." ඇය කිවා ය.
    "ඔබ වැනි හිමියෙකු- මා හිමියා ය."
    ඔහු කීය ය වැඩි දුරටත්,
    "කිරි බරෙන් කළු තලා ව ගිය,
    ඔබ පියවුරු - මාද දරන්නෙමි-
    මගේ ලය ඒ ඔබ වෙනුවෙන් බර ව ඇත-
    නො ගැලුවද කිරි බවට හැරවී, ලේ උණුසුම් ය.
    ඔබේ දරු බර දැරීමට,
    දරු බර දරන ඔබ දැරීමට- එනිසා ඔබ නොවේ,
    අප ගැබ්බර ය." ඇය සිනාසුණා ය.
    ඇගේ දෑසේ කඳුළු විය,
    "මේ සතුට නොවේ, ශෝකය ය. ලොව සියලු ලඳුනට, ඔබ වැනි හිමියෙකු නො සිටීම ගැන."

    මෙය Alaol-Ali Abbas Husaini යන මධ්‍යකාලීන බෙංගාලි කවියාගේ කවි සංකල්පනාවක කොටසකි. මෙහි සිංහල අර්ථය,
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :):):):):):)
    11.gif