ISIS දූෂණය කළාට පස්සෙ

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    ISIS දූෂණය කළාට පස්සෙ

    අයි.එස් සටන්කාමින් විසින් අල්ලා ගන්නා ලද කාන්තාවන් දූෂණය කර පසුව,
    උපත් පාලන පෙති හා එන්නත් ලබා දෙන බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් පවත්වන ලද ගවේෂණයකින් හෙළිව තිබෙනවා.
    එහිදි සාකච්ඡාව සඳහා යොදාගත් කාන්තාවක් පවසා තිබුණේ තමන්ව දිනපතාම දූෂණය කරන අතර දරුණු පසුව ඖෂධ ලබා දෙන බවයි.
    එසේ ඖෂධ ප්‍රතික්ෂේප කරන කාන්තාවන්ට අයි.එස් සටන්කාමින් විසින් පහර දෙන බවටද ඇය ප්‍රකාශ කර තිබෙනවා.
    අයි.එස් සටන්කාමින් විසින් අල්ලා ගන්නා ලද පිරිස් අතර සිටින ගැබිණි කාන්තාවන්ට ගබ්සා ඖෂධ ලබා දෙන බවත් මේ සාකච්ඡාවේදී හෙළිව තිබුණා.
    :no::no::no:

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕව අනුමත නොකරන මුස්ලිම් වරුත් තමන් අවංක නම් දෙවියන්ගේ නාමයෙන් මොකක් හරි අපරාධයක් උනාම " ඔය ඉස්ලාම් නෙමෙයි " කිය කිය ඉන්නෙ නැතුව ඕවට විරුද්ධව ප්‍රයෝගිකව මොනවහරි කලොත් නරකද. තමන් අවංක නම්.
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    ඕව අනුමත නොකරන මුස්ලිම් වරුත් තමන් අවංක නම් දෙවියන්ගේ නාමයෙන් මොකක් හරි අපරාධයක් උනාම " ඔය ඉස්ලාම් නෙමෙයි " කිය කිය ඉන්නෙ නැතුව ඕවට විරුද්ධව ප්‍රයෝගිකව මොනවහරි කලොත් නරකද. තමන් අවංක නම්.

    :yes:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඕව අනුමත නොකරන මුස්ලිම් වරුත් තමන් අවංක නම් දෙවියන්ගේ නාමයෙන් මොකක් හරි අපරාධයක් උනාම " ඔය ඉස්ලාම් නෙමෙයි " කිය කිය ඉන්නෙ නැතුව ඕවට විරුද්ධව ප්‍රයෝගිකව මොනවහරි කලොත් නරකද. තමන් අවංක නම්.

    :yes::yes::yes::yes: