සමාජවාදයේ වෙලඳ බඩුව ' චේ ගුවේරා '
දශක ගණනාවකට පෙර වෛද්‍යවරයෙකු, විප්ලවවාදියෙකු මෙන්ම වර්තමානයේ සමාජවාදයේ වෙලඳ බඩුවද වන ''චේ ගුවේරා'' ගේ ජීවිත කතාව මෙම කෘතිය තුල ඇතුලත් වේ.
කියුබාවේ 'ග්‍රැන්මා' පුවත්පතේ පළවූ ලිපි, ටයිම්ස්, නිවුස්වීක් සගරා වල පලවූ ලිපි මෙන්ම රුසියාවේ ආචාර්යය අයි...