Dialog Star Points

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Your Dialog Star Points will Expire SOON










ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.


රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න කරුණාකර ඔබේ ඩයලොග් දුරකතනයෙන් #141*7*4# අමතා එකතුවී ඇති Star Points පරිත්‍යාග කරන්න.

June 30th දිනට කාලය ඉකුත්වෙනවා Star Points වල, දැනට තියන Star Points පරිත්‍යාග කරන්න
ඩයලොග් දුරකතනයෙන් #141*7*4# අමත්න

ඒවගේම අනිත් දුරකතන සේවාවන් හරහාත්(Mobitel/ Hutch) , බැංකුව තැම්පතු හරහාත් පරිත්‍යාග කරන්න පුලුවන්. වැඩි විස්තර සදහා,

https://www.littlehearts.lk/donation/




Code:
[SIZE="5"][COLOR="Green"]MOBITEL MCASH[/COLOR][/SIZE]
* Dial #111# through the mCash registered mobile phone
* Select “Pay Institutes”
* Select “Donate”
* Select “Little Hearts”
* Enter mCash PIN
* Enter Mobile number
* Enter Amount
* Once the transaction is completed a confirmation SMS will be sent.







:yes::yes:
:yes:

බම්ප් එකක් දාන්න හැමෝටම පේන්න.




Star Points 1 = රුපියල් 1.00.


 
Last edited:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මම බෙනා;21874454 said:
    ඩෝන්ගල් සිම් එක ෆෝන් එකකට දාන්ඩකො :)

    ඔහොම දාලා මේ මගුල දැන් දෙතුන් පාරක් කෙල වුනා.මේ තුන්වෙනි සිම් එකද කොහෙද :baffled:
     

    Captain jack sparrow

    Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    Machan oya ussd code aka waradi wage
     #141*7*4# oya code aka balanna

    ඔබ දන්නවාද?
    ඔබේ Dialog දුරකථනයේ Star Points සියල්ල ජූනි 30 වනදා අවලංගු වන බව..
    එම Star Points හදවත් රෝගී දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරමු.
     #141*7*4# Dial කරන්න.

    (මෙම පණිවිඩය හැකිතාක් Share කරන්න.)
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,096
    113
    6°54′N 79°54′E
    Machan oya ussd code aka waradi wage
     #141*7*4# oya code aka balanna

    ඔබ දන්නවාද?
    ඔබේ Dialog දුරකථනයේ Star Points සියල්ල ජූනි 30 වනදා අවලංගු වන බව..
    එම Star Points හදවත් රෝගී දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරමු.
     #141*7*4# Dial කරන්න.

    (මෙම පණිවිඩය හැකිතාක් Share කරන්න.)

    ow mcn umba dapu USD code eka wada..thread eka dapu eka meka baluwoth hoday..;)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Machan oya ussd code aka waradi wage
     #141*7*4# oya code aka balanna

    ඔබ දන්නවාද?
    ඔබේ Dialog දුරකථනයේ Star Points සියල්ල ජූනි 30 වනදා අවලංගු වන බව..
    එම Star Points හදවත් රෝගී දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරමු.
     #141*7*4# Dial කරන්න.

    (මෙම පණිවිඩය හැකිතාක් Share කරන්න.)

    thanks.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    thanks machanla kiwwata mageth දෙසීය ගානක් තියෙනව මේ ටික දෙන්න ඕන.

    9sPZPxniRiO1DCRKqB6Ohg.png