නිත්‍යානුකුල නොවන විදියට බැල්කනියක් දාන&

shane$

Junior member
  • Feb 9, 2012
    105
    15
    18

    අපේ ගෙදරට එහාපැත්තෙ ඉඩමෙ කට්ටිය අලුතෙන් ගෙයක් හදනව. එයාල අපේ ඉඩම මායිමේ බැල්කනි එකක් දාන්න හදන්නෙ. ප්ලෑන් අනුමත කරන කෙනාගෙනුත් අහල බැලුවම එය කිව්ව එහෙම හදන්න බෑ හදනවනම් බැල්කනි එකේ අඩි 6 ක් උසට බිත්තියක් බඳින්න ඕන කියල. ගෙදර හදන අයගෙන් අහල බැලුවම කිව්වේ එහෙම බිත්තියක් නෑ වැටක් දාන්නෙ කියල. ඒකියන්නේ එයාල ප්ලෑන් එකත් හොරෙන් අනුමත කරගෙන. ප්ලෑන් හදන තැනින් කිව්වේ අපි පැමිණිල්ලක් දාන්න ඕන කියල ඒකට විරුද්ධ වෙලා. එත් මේ කොරෝනා ප්‍රශ්නෙ නිසා ඒ කාර්යාල වහල. එව අරිනකන් හිටියොත් එයාල හදල ඉවරයි ඊටපස්සේ අපිට කරන්න දෙයක් නෑ ලු. පොලිසියත් කීප පාරක්ම කිව්ව ඒත් වැඩක් උනේ නෑ. හරිනම් මේ ඇඳිරි නීතිය වෙලාවෙ ඕව කරන්න බෑ. ඒත් එයාල මේපැත්තෙ PHI ව හොඳට අඳුරනව එයාට කියල අවසර අරගෙන. මීට කලින් එයාල ගෙදර හදන්න පටන්ගන්නකොට එයාලගෙ ඉඩමෙ හාරපු වලවල් වල වතුර පිරිල තිබ්බ. ඒකාලේ මේපැත්තෙ ඩෙංගු උපරිමේටම තිබ්බ එයාලට වලවල් වහන්න කිව්වත් ඇහුවේ නෑ. PHI ට කිව්ව ලිවුම් දුන්න එයත් ගණන්ගත්තෙ නෑ එයාලව අඳුරන නිසා. අපේ අම්මටයි නංගිටයි ඩෙංගු හැදුන එ කාලේ ඒ හැදිලත් PHI වත් ඒගැන ඇහැක් ඇරල බැලුවේ නෑ එයාල අඳුරන නිසා. එච්චර අඳුරනවනම් ඔහොම අවසර ගන්න එක මහදෙයක් නෙමෙයි එයාලට. අපි PHI ට කෝල් කරාමනම් කිව්වෙ එහෙම කිසිම කෙනෙක්ට අවසර දෙන්නෙ නෑ කියල. එහා පැත්තෙ අය වැඩකරන එක ගැන ඇහුවම කෝල් එක කට් කරා. එයාල මේ බැල්කනි එක දාන එක නවත්තන්න නැත්තම් නිත්‍යානුකුලව දාන විදිය වෙනස්කරන්න මට කරන්න පුළුවන් දෙයක් තියනවද?
     
    • Like
    Reactions: powersport

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මාඉමටම ගන්නවනම් (blind wall ekata ) බිත්ත්යක් බදින්න ඔනා බැල්කනියට.එකයි නීතිය . වැඩකෙරන වෙලාවක් බලල කෙලින්ම 119 ගහන්න මචන් .පොලිසියෙන් ඇවිත් පැක් කෙරන් යයි
     
    • Like
    Reactions: shane$

    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    මාඉමටම ගන්නවනම් (blind wall ekata ) බිත්ත්යක් බදින්න ඔනා බැල්කනියට.එකයි නීතිය . වැඩකෙරන වෙලාවක් බලල කෙලින්ම 119 ගහන්න මචන් .පොලිසියෙන් ඇවිත් පැක් කෙරන් යයි

    kiwwa bn dan dawak 2k thisse kisima wadak une na
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    Un gedara piti passen adi kiyak thiyala thiyenawada?
    Ubalae maime idala ubalage gedarata adi kiyak thiyenawada?

    ඒපැත්තෙ බැල්කනි එක තියෙන්නේ හරියටම අපේ මායිමේ. අපේ ඉඩමෙ ඒ හරියේ අපි තාම මොකුත් හදල නෑ. අපිට ඒ හරියේ ගෙයක් හදන්න හරි ඒ කැල්ල විකුනන්න හරි ගියාම තමයි ප්‍රශ්නෙ එන්නෙ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඒපැත්තෙ බැල්කනි එක තියෙන්නේ හරියටම අපේ මායිමේ. අපේ ඉඩමෙ ඒ හරියේ අපි තාම මොකුත් හදල නෑ. අපිට ඒ හරියේ ගෙයක් හදන්න හරි ඒ කැල්ල විකුනන්න හරි ගියාම තමයි ප්‍රශ්නෙ එන්නෙ

    Ehema unta maima ta balcony danna ba machan.
    Un oka haduwath kadanna wenava plan eka pass karala nathi nisa uba complain ekak dapu gaman.

    Uba mehema karapan.
    Uba kelinma un ekka katha karala visada ganna balapan mulinma. mokada ubalage neighbors la nisa. Randu wenna yanna epa.

    Uba kiyapan oka karanna epa. karoth mama complain karala kadawanawa kiyala. Un baya vevi prashna da ganna. Law eka side eken uba hari nisa karana ekak na.

    un plan eka approve karala na wage. naththam ehema balcony ekak danna ba broader ekata.

    Barima unoth baslata podi part ekak dapan.
    ethakota un hari karana eka nawaththawavi.

    Okkoma hari giye nathi unoth pradeshiya sabavata gihin complain karapan me curfew eka iwara unama.
     
    කතා කරල බැලුව බන් එයාල එක්ක කතා කරලා විසඳගන්න බෑ රණ්ඩුවටමයි එන්නෙ
    අපේ තාත්ත වත් මමවත් එහෙම රණ්ඩුවට යන අය නෙමෙයි බන් ඒකනිසා බාස් ලට සද්දයක් දාන එක හරියන එකක් නෑ
    මට sure නැත්තෙ එයාල plan එක හොරෙන් පාස් කරගෙනද කියල. එහෙම පාස් කරගෙනනම් හැදුවට පස්සෙ කරන්න දෙයක් නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට සුවර් මේක ආතල් එකක්, දාපන් බලන්ඩ හදන ගේ පොටෝ එකක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අල්ලපු ගෙදර එකා එක්ක කෙලගෙන ඉන්න පුලුවන් ද බන් ජීවිත කාලෙම. ඒකයි කේස් එක.... මැරෙනකන්ම උන් ඔතන උබලත් ඔතනනේ.

    හැබයි උන් ප්ලෑන් එක අනුමත කරලා නෑ වගේ බන්. ප්ලැන් අනුමත වෙලා නැත්තම් බන් හදලා ඉවර උනාම උනත් උන්ට ඔක කඩන්න වෙනවා.

    හැබැයි උන් හොරට අනුමත කරලා කරන තියෙනවා නම් නඩුවක් දාල අනුමත කරපු එකාටත් එක්ක කෙලවලා දන්න පුලුවන්.
     
    • Like
    Reactions: shane$

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බෑල්කනි නම් මන්දා අපේ ගෙවල් ලග ගෙදරක එක පෑත්තක් බ්ලයින්ඩ් වෝල්. උන් දෙවෙනි තට්ටුවේ කවුලුවක් තියලා. අල්ලපු ගෙදර එවුන් පෑමිණිලි කරලා. ඊට පස්සේ ප්‍රාදේශිය සභාවේන් ඈවිත් වහන්න කියලා. මුන් උන් යනකම් ඉදලා පෑමිණිලි කරපු එවුන්ටත් බෑනලා කවුරු කිව්වත් වහන්නේ නෑ කියලා. සතියක් යන්න කලින් ආයේ ප්‍රාදේශිය සභාවේ එවින් ඈවිත් සතියක් ඈතුලත වෑහුවේ නෑත්නම් බෑකෝ ගෙනත් මුළු බිත්තියම කඩනවා කියලා. ඒ පාර වෑහුවා. ප්‍රාදේශිය සභාවට/ තාක්ෂණ නිලධාරියාට/ සභාපතිට තමා බලය තියෙන්නේ. අවුල් නම් උන් කඩනවා ආයේ දෙක්ක නෑ
     
    • Like
    Reactions: shane$

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ප්ලැන් නම් පාස් වෙන්නේම අත යට ගනන් වලට බං. එහෙම නැත්තම් පැනල් එකේ එකෙක්ටම කියලා අන්දගත්තාම කොහොමත උන් පාස් කරනවා.

    සභාවට කියලා බලපං. නැත්තම් පල පොලිසි.

    දෙකට නැවිලා ඉන්න ගියොත් උබ බෙලහිනයි කියලාහිතලා ආයි කාලෙකට පස්සේ තොට ආයි අත හෝදයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    http://www.elakiri.com/forum/showthread.php?t=1935124

    කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ 😍

    Corona-5.jpg
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    අපේ ගෙදරට එහාපැත්තෙ ඉඩමෙ කට්ටිය අලුතෙන් ගෙයක් හදනව. එයාල අපේ ඉඩම මායිමේ බැල්කනි එකක් දාන්න හදන්නෙ. ප්ලෑන් අනුමත කරන කෙනාගෙනුත් අහල බැලුවම එය කිව්ව එහෙම හදන්න බෑ හදනවනම් බැල්කනි එකේ අඩි 6 ක් උසට බිත්තියක් බඳින්න ඕන කියල. ගෙදර හදන අයගෙන් අහල බැලුවම කිව්වේ එහෙම බිත්තියක් නෑ වැටක් දාන්නෙ කියල. ඒකියන්නේ එයාල ප්ලෑන් එකත් හොරෙන් අනුමත කරගෙන. ප්ලෑන් හදන තැනින් කිව්වේ අපි පැමිණිල්ලක් දාන්න ඕන කියල ඒකට විරුද්ධ වෙලා. එත් මේ කොරෝනා ප්‍රශ්නෙ නිසා ඒ කාර්යාල වහල. එව අරිනකන් හිටියොත් එයාල හදල ඉවරයි ඊටපස්සේ අපිට කරන්න දෙයක් නෑ ලු. පොලිසියත් කීප පාරක්ම කිව්ව ඒත් වැඩක් උනේ නෑ. හරිනම් මේ ඇඳිරි නීතිය වෙලාවෙ ඕව කරන්න බෑ. ඒත් එයාල මේපැත්තෙ PHI ව හොඳට අඳුරනව එයාට කියල අවසර අරගෙන. මීට කලින් එයාල ගෙදර හදන්න පටන්ගන්නකොට එයාලගෙ ඉඩමෙ හාරපු වලවල් වල වතුර පිරිල තිබ්බ. ඒකාලේ මේපැත්තෙ ඩෙංගු උපරිමේටම තිබ්බ එයාලට වලවල් වහන්න කිව්වත් ඇහුවේ නෑ. PHI ට කිව්ව ලිවුම් දුන්න එයත් ගණන්ගත්තෙ නෑ එයාලව අඳුරන නිසා. අපේ අම්මටයි නංගිටයි ඩෙංගු හැදුන එ කාලේ ඒ හැදිලත් PHI වත් ඒගැන ඇහැක් ඇරල බැලුවේ නෑ එයාල අඳුරන නිසා. එච්චර අඳුරනවනම් ඔහොම අවසර ගන්න එක මහදෙයක් නෙමෙයි එයාලට. අපි PHI ට කෝල් කරාමනම් කිව්වෙ එහෙම කිසිම කෙනෙක්ට අවසර දෙන්නෙ නෑ කියල. එහා පැත්තෙ අය වැඩකරන එක ගැන ඇහුවම කෝල් එක කට් කරා. එයාල මේ බැල්කනි එක දාන එක නවත්තන්න නැත්තම් නිත්‍යානුකුලව දාන විදිය වෙනස්කරන්න මට කරන්න පුළුවන් දෙයක් තියනවද?

    mehemai hari sarala nithiyak thiyenne.hamoma watahaganna one. balkani ekak ho mokak hari idikirimak karanawanam.wata maime idan 6ft arinna one(janel danwanam).habai blind wall ekak ena onema thanak watema hadanna puluwan.kamathinam poddak hari ehata karanawanam 3ft thiyanna one..

    nathnam watema hadannath puluwan.onama blind wall ekak watema gahanna puluwan.eka horen anumatha karanna deyak na.eka nithiyanukulai.balakani nithi kiyala wenama mokuth na. onawata wada minissunta nithi danna rajayata ba.balacani danawanam 6ft udata bithithi badinna kiyala,.ehemanam eka wenama room ekakne,balacani ekakya.
    oyala hadana kale nithi dan thiyenawatat wada adu athi.kohomath 3ft ho 6ft thiyala hadanawanam kisi aulak na.oyata mokuth karanna ba.3ft/wata maime.blind wall dala idikirim karanna puluwan.ventilation enawanam janel danawanam 6ft thiyanna one.
     
    Last edited: