good luck machan. keyword eka hoyagaththa widiha explain karanna puluwannam
Keywords එකක් select කරගත්තා හැටි විස්තර කරන්න පුළුවන් ද?
සුපිරි....හොස්ට් කලේ මොකේද මචං. ටෙම්පුව ෆ්‍රී එකක්ද?
කීවඩ් එක ලගින් යන එකක් උනා නම් හොදයි.. මට සිරා ඩොමේන් එකක් හම්බුනා.. ගිය අවුරුද්දෙ වෙනකන් තිබ්බ අයින් කල එකක්.. ඒක ඇඩ්සෙන්ස් වැඩකට පාවිච්චි වෙලා නැති නිසා ගත්තාbump, math ada hetama patan ganna one bn. domain ekak decide karaganna beriwa inne
අද වර්ඩ් ප්‍රෙස් එකෙන් බේසික් සයිට් එක සෙටප් කලා.කන්ටෙන්ට් ආටිකල් පහක් දාල හොස්ටිං එකට ඩොමේන් එක මැප් කලා.ඒත් එක්ක එස් ඊ ඕ යෝස්ට් ප්ලගින් එක දාලා පොඩ්ඩක් ඒකත් එක්ක වැඩ කරන හැටි බැලුවා..
ඒත් එක්ක වෙබ් මාස්ටර් ටූල් එකෙයි ගූගල් ඇනලිටික්ස් වලටයි සයිට් එක ඇඩ් කලා..
යූස් කරපු තීම් එක මේක..
https://themeforest.net/item/vmagazine-blog-and-magazine-wordpress-themes/21950900
මේකේ බිස්නස් තීම් එක විදියට සයිට් එක සෙටප් කලේ... වැඩිය ලොකු කතන්දර නෑ..ටිකක් සිම්පල් නිසාත් හොරෙන් උස්සපු ප්‍රීමියම් එකක් උනත් මම කාලයක් ඉදන් මේක යූස් කරනකොට අවුලක් උනේ නැති නිසාත් ලොකු කේස් එකක් නෑ..
හොස්ටිං මගේ දැනට තියන නේම් චීප් එකෙන්..
උන් අවුරුද්දකට සයිට් එකට https දෙන නිසා පොඩි චාන්ස් එකක් තියනවා.. ගාන්ත් අඩුයි.
තාමත් සයිට්ටුවට මට වියදම් උනේ ඩොමේන් එක ගන්න ගිය මුදල විතරයි..
පෝරිසාදයා;24688045 said:""අද වෙනකොට අන්තර්ජාලයෙන් ගත්තු කන්ටෙන්ට් වල අයිඩියාව වෙනස් විදියකට ලියලා ආටිකල් 15ක් හදාගත්තා""
මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්
යු ටියුබ් චැනල් එකකුත් කරනවා කිව්වා නේද ? එතකොට ඕක කිසියම් විශේෂිත පිරිසක් (photoshop කට්ටිය, video editing කරන අය, සිනමා රසිකයෝ වගේ ) ඉලක්ක කරලා කරන එකක්ද ? එහෙම නැත්නම් ට්‍රැවල් /කුකින් වගේ සමාජයේ ගොඩක් අය උනන්දුවක් තියන තීම් එකකට යන එකක්ද ?
කොහෙන්ද බන් ඉස්සුවෙ. එතන වෙන තීම් එහෙමත් තියනවද.