මහින්ද හොරකන් කරපු නිසාමයි අපිට රට ගොඩ දාගන්න බැරිවෙලා ඉන්නේ
මෙහෙම මැටි හරක් ට රට භාරදෙන්න ඉස්සර දෙපාරක් හිතන්න තිබුණා.... ගමේ මිනිස්සුන්ට ජිම් යන්න ඕන නෑ.. උන් වත්තේ කුඹුරෙ වැඩ කරල හොදට ඇග හදාගන්නවා... කරන්න ඕන උන්ගේ නිෂ්පාදනවලට මිලක් දීල ආර්ඛිත මට්ටම උඩට ගේන එක. බාල තේ ගෙනැල්ල.... බාල ගම්මිරිස් ගෙනැල්ල ගමේ එකාගේ ආර්ථිකය විනාස කරල උන් නිකමො කරල ඇග හදන්න ජිම් දෙන්න යනවා.... මුන්ට වෙනම මඩුවලිග හදල තලන්න ඕන මේකතා කියනවට... රටේ කරුමෙට උපන් උන්...

මේ අවුරුද්දට දාන්න ඕන ත්රෙඅඩ් මු කලින් දාලා තියලා...hammo yko![]()
දෛවයේ සරදම කියන්නේ මාර දෙයක් බන්.. බලපන්කො ඉතින් අපිට සජෙස් වෙන ත්රෙඩ් ...මේ අවුරුද්දට දාන්න ඕන ත්රෙඅඩ් මු කලින් දාලා තියලා...