1. Amal-Bro

    කන්න නැතිවද මැරෙනවද කොරෝන හැදිලද මැරෙන්නේ ?

    එක්කො ස්පා ගැන කියයි නැත්තන් බදින එක ගැන කියවයි නැත්තන් ළමයි ගැන කියවයි... අනේමන්ද :confused:
  2. Amal-Bro

    කන්න නැතිවද මැරෙනවද කොරෝන හැදිලද මැරෙන්නේ ?

    කොරෝන හැදුනත් නත්තත් අර්ථිකෙට හිකිල තියෙන්නෙ ඒකනිසා කොහොමත්ත පොඩ්ඩ පොඩ්ඩ මැරෙන්න වෙන සීන් එකක් දැන් තියෙන්නෙ...ඒකනිසා නොකා මැරෙනවට වඩා කාල මැරෙන එක සැපයි.. කොහොමත් මැරෙන එකනෙ බන්..
  3. Amal-Bro

    පිසා නම් Arthur's Pizzeria - Havelock Road තමයි

    රසනම් රස 🍕 මෙන්න රස (y)
  4. Amal-Bro

    Gym_Image_Download

    බම්ප් තමා කොල්ලො
  5. Amal-Bro

    2020 wal music video

    පියුමි හන්සමාලිත් බය නැතුව එලියෙ දාන් යනව උබ තමයි මෙතන නිකන් පොඩි එකා වගේ අබරේන්නේ....
  6. Amal-Bro

    So gonna buy a new table!

    කොරෝන දෙවන රැල්ලක් එන්නම ඕන උනා මොළ ගෙඩිය පැදෙන්න :lol:
  7. Amal-Bro

    සිංහල immunity

    බම්ප්
  8. Amal-Bro

    My New Car!

    මොනවද ඔයි මේ රට්ටු හිනස්සන වැඩ
  9. Amal-Bro

    පැන්ඩා

    දැන් panda ගන්න නැහැ ඒජන්ට් ලග
  10. Amal-Bro

    crib eke thawa ekak

    කරුමය අයිදෙන්ටිටි කාර්ඩ් එක ලෙසද පැමිණිය හැක
  11. Amal-Bro

    නැව්

    උබටත් තියෙන ප්‍රශ්න අනෙ මන්ද කෝ මේ ඇඩ්මින් මුට වෙනමම සෙක්ෂන් එකක් දාල දුන්නනන් හරි... නැත්තම් හැමදාම මොකක් හරි ඔලුව විකල් වෙන ප්‍රශනයක් අහනව :baffled:
  12. Amal-Bro

    crib eke thawa ekak

    අම්මටසිරි එහෙම වෙන්න කොහොමද බන්... :confused:
  13. Amal-Bro

    Toyota Raize for sale

    ජපානෙ එහෙම වුනත් මේ ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... :lol:
  14. Amal-Bro

    40kw solar panel system

    එකනම් හරියටම හරි බන්..
  15. Amal-Bro

    බාල බෙහෙත් සහ ඇන්ටි බයොටික් 2

    පිටියෙ-අප්පු දැන් එළකිරි පිටියේ කාටත් ප්රෝයෝජනයක් වෙන ට්‍රේඩ් දානවා...

    No contents