1. rm1980

    හෝමාගම කිරිවත්තුඩුව ඉඩමක් විකිනීමට

    හෝමාගම කිරිවත්තුඩුව ඉඩමක් විකිනීමට හෝමාගම කිරිවත්තුඩුව හන්දියට 1km දුරින් කිතුලවිල පාරේ පර් 11.35 ක් වන ඉතා වටිනා ඉඩම් කැබැල්ලක් මුදල් හදිසියක් නිසා විකිනීමට ඇත. අඩි 20 මාර්ගය . කිතුලවිල පාරට 200 mt පිරිසුදු ඔප්පු සහ ඉඩමේ ප්ලෑන ප්‍රදේශීය සබා අනුමත කර ඇත . හෝමාගමට ,කොට්ටාවට ,මහරගමට තනි බසයෙන්...
  2. rm1980

    ගෙයක් හදන්න ගණන්

    ගෙයක් හදන්න ගණන් ගෙයක් හදන්න මේ ගණන් අඩුද වැඩිද .ලඟදි ගෙවල් හදපු /හදන අය පොඩ්ඩක් කියපල්ලකෝ . බේස් වලක් කපල පොලොව මට්ටමට බඳින්න 5000/= කණුවක් ගැසීමට අඩියක් 200/= කළුගල් කියුබ් 1ක් බඳින්න 8500/= බ්ලොක් ගලක් බඳින්න 35/= ලින්ටන් අඩියක් 100/= කපරාරු වර්ග අඩියක් 35/= බිම කොන්ක්රිට් කිරීම 40/=
  3. rm1980

    බාලදක්ෂ උදව්වක් ඕන .

    බාලදක්ෂ උදව්වක් ඕන . අපේ පුතා ඉස්කෝලේ බාලදක්ෂ කරනවා .එකට ඕන පොතක් හදන්න මෙන්න මේ ටිකේ 4ටෝ ටිකක් ඕන වෙලා තියෙනවා .ගොඩක් තැන් වල හෙව්වත් හොයා ගන්න බැරි උනා .පුළුවන් කෙනෙක් 4ටෝ ටිකක් හොයල දා පල්ලකෝ මම ප්‍රින්ට් කර ගන්නම් .එහෙම නැත්නම් ගන්න පුළුවන් තැනක් හරි කිව්වට කමක් නැහැ මම ගන්නම් ...
  4. rm1980

    ජොබ් 1ක් හොයා ගන්න නැද්ද මචංල

    ජොබ් 1ක් හොයා ගන්න නැද්ද මචංල ජොබ් 1ක් හොයා ගන්න නැද්ද මචංල ,මම ඉන්නේ නම් ගාමන්ට් ෆීල්ඩ් එකේ වෙන ෆීල්ඩ් එකක් උනත් අව්ලක් නැහැ
  5. rm1980

    ඉඩම් tax ප්‍රස්නයක්

    ඉඩම් tax ප්‍රස්නයක් මෙකය් ප්‍රස්නෙ මම ඉඩමක් ගත්ත ලඟදි ,මේ දවස් බෑන්ක් එකට ඔප්පුව තියල හව්සින් ලෝරන් 1ක් ගන්න ට්‍රය් කරනවා ,ඔප්පුව බැංකුවේ ලෝයර් චෙක් කරලා අද කිව්වා ඔප්ප්වේ ඔක්කොම හරි ඒත් බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවෙන් සීල් 1ක් ගහන්න ඕන කියල .සමහර විට ආපහු tax 1ක් ගෙවන්නත් වෙය් කියල...
  6. rm1980

    ත්‍රිකෝනයක් වගේ ඉඩමක්

    ත්‍රිකෝනයක් වගේ ඉඩමක් ත්‍රිකෝනයක් වගේ හැඩයක් තියෙන ඉඩමක් තියෙනවා .හැබය් ත්‍රිකෝනයක්මත නෙමෙය් අඩුම පැත්තේ පළල අඩි 6ක් වගේ වෙන්නේ ඉඩම පර් 8ක් . A = බස් පාරක් B =ගෙවල් වලට යන පාරක් මේ වගේ ඉඩමක් ගන්න එක අව්ල්ද ,සමහර අය කියනවා ත්‍රිකෝනයක් වගේ ඉඩම් හොඳ නැහැ කියල .ඒකට හේතු මොනනවද තව...
  7. rm1980

    කොම්පියුටර් රෙපෙයාර් කෝස්

    කොම්පියුටර් රෙපෙයාර් කෝස් කොළඹ අවට හොඳ කොම්පියුටර් රෙපෙයාර් කෝස් කරන තැන් මොනවද තියෙන්නේ ඉරිදා සෙනසුරාදා තමා කරන්න ඕන .දන්න කෙනෙක් කියපල්ලකෝ අඩු ගානට මුල ඉඳලම ඉගෙන ගන්න ඕන
  8. rm1980

    හොරණ සිගිරි හෝම්ස් ගැන දන්නේ කව්ද

    හොරණ සිගිරි හෝම්ස් ගැන දන්නේ කව්ද හොරණ සිගිරි හෝම්ස් ගැන දන්නේ කව්ද ,හැම ඉරිදාම ලංකාදීපේ ඇඩ් දානවා ගෙයක් ගන්නව නම් උන් මුළු ගානෙන් 70%ක් ලෝන් දෙනවා කියල අවරුදු 20-30ක් උනත් ගෙවන්න පුළුවන්ලු .මම කෝල් කලාම කිව්වා ගෙයක් බලල එකේ ප්ලැන් 1ය් ඉඩමේ ඔප්පුවේ කොපි 1ය් අරන් එන්න මාසයක් අතුලත වැඩේ කරලා...
  9. rm1980

    හොඳම ස්ථාවර ගිණුම්

    හොඳම ස්ථාවර ගිණුම් ලක්ෂ 11 ක් දාන්න හොඳම ස්ථාවර ගිණුම් මොන බෑන්ක් එකේද තියෙන්නේ එහෙම දැම්මම මාසෙන් මාස පොලිය ගන්න පුලුවන්ද ලක්ෂ 11ට කියක් වගේ මාසෙකට පොලිය එනවද
  10. rm1980

    වගාවට/පදිංචියට ඉඩමක් විකිනීමට ......

    වගාවට/පදිංචියට ඉඩමක් විකිනීමට ...... මගේ ඉඩමක් තියෙනවා මොනරාගල -බදුල්ල පාරේ බඩල්කුඹුර ටව්න් එකේ ඉන්දල මොනරාගල පැත්තට 1.5 km වගේ එනකොට හම්බෙන පුස්සැල්ලව හන්දියේ ඉඳල මීටර් 500 ක් වගේ ඇතුලට වෙන්න .පර්චස් 83 ක් තියෙඅනවා .වය්ෆ්ගේ ගම එහෙ එක ගත්තේ ගම්මිරිස් වගා කරන්න ඒ එක්කම ගේ හදල පදිංචි වෙන්න...
  11. rm1980

    ඔරලෝසු අලුත්වැඩියාව ඉගෙන ගන්න

    ඔරලෝසු අලුත්වැඩියාව ඉගෙන ගන්න ඔරලෝසු අලුත්වැඩියා කරන්න උගන්නන තැන් කොළඹ අවට තියෙනවද .නෑදෑ මල්ලි කෙනෙකුට ඉගෙන ගන්න ඕනලු ටිකක් දුර උනත් අව්ලක් නැහැ
  12. rm1980

    email කැම්පේන් 1ක් කරන්න

    email කැම්පේන් 1ක් කරන්න email කැම්පේන් 1ක් කරන්න හොඳ තැන් මොනවද ,ගෙවනට ගානට ඒවගේ ප්රිතිපල තියෙනවද පොඩ්ඩක් කියපල්ලකෝ දන්න කෙනෙක්
  13. rm1980

    ජිවිත රක්ෂණයක්

    ජිවිත රක්ෂණයක් පොඩ්ඩක් කියපල්ලකෝ ජිවිත රක්ෂණයක් දාන එක හොඳද,කම්පැනි කියන විදියටම ඒ සල්ලි ගෙවනවද තව එහෙම ජිවිත රක්ෂණයක් දානවනම් හොඳ මොන ආයතනයේද කියල .
  14. rm1980

    ආර්ට් වර්ක් 1ක්

    ආර්ට් වර්ක් 1ක් E-MAIL කැම්පේන් එකකට මට පොඩි ආර්ට් වර්ක් 1ක් කර ගන්න ඕන .කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද
  15. rm1980

    ගම්මිරිස්‌ වගා කළොත් ලක්‍ෂපතියෙක්‌

    ගම්මිරිස්‌ වගා කළොත් ලක්‍ෂපතියෙක්‌ කුරුඳුවත්ත - ජගත් ජනප්‍රිය අද වන විට අප රජය මගින් සුළු අපනයන භෝග ගොවීන් සඳහා කොපමණ ආධාර උපදෙස්‌ දුන්නත් තම ඉඩම් කැලේට යවා නගරයට පැමිණ ගම්මිරිස්‌ කරාබු එනසාල් ගැනීමට පුරුදුවී සිටිනවා. රැකියා නැහැ කියලා උද්ඝෝෂණ කරනවා. ටිකක්‌ සිතන්න ගම්මිරිස්‌ වැල් 100 ක්‌ වගාකර...
  16. rm1980

    1වසර බුද්දාගම පොතක්

    1වසර බුද්දාගම පොතක් කව්රු හරි 1වසර බුද්දාගම අච්චූ පොතක් ගන්න තැනක් දන්නවද නුගේගොඩ පැත්තෙන් .කොල්ල ඉස්කෝලෙන් දුන්නු පොත නැති කරගෙන.
  17. rm1980

    ඉසුරුපාය උදව්

    මචන්ලා හෝමාගම /කොට්ටාව /මහරගම /නුගේගොඩ පැත්තේ ඉන්නවද ඉසුරුපායේ වැඩ කරන යාලුවෙක් කව්රු හරි .මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා .එහෙම ඉන්නවනම් පොඩ්ඩක් කියනවද
  18. rm1980

    ඔබ දෙපලට දීර්ඝායු වේවා......

    ඔබ දෙපලට දීර්ඝායු වේවා...... සන්දර්ශන වැඩක් නැහැ අමරදේවයන් ජීවත්ව සිටියදී යමක් කරන්න - විමලා අමරදේව කියයි මගේ තාත්තා වඩුකාර්මිකයෙක් වුණාට හොඳට වයලීන් ගහන්නත් පුළුවන්. ඒ වගේමයි වයලීන් හදන්නත් පුළුවන්. ඉස්කෝලෙ ගුරුවරුන් වයලීන් කැඩුණම අරගෙන එනව තාත්ත ළඟට ඒවා හදාගන්න. තාත්තට පුළුවන්කම තිබුණා...
  19. rm1980

    sinhala name

  20. rm1980

    meka hondada kiyapallako.

    http://www.ebay.com/itm/400934728214?_trksid=p2060353.m1438.l2649&var=670478055259&ssPageName=STRK%3AMEBIDX%3AIT meka original 1k da.gattoth awlak nedda

    No contents