හොඳම ස්ථාවර ගිණුම්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හොඳම ස්ථාවර ගිණුම්

    ලක්ෂ 11 ක් දාන්න හොඳම ස්ථාවර ගිණුම් මොන බෑන්ක් එකේද තියෙන්නේ එහෙම දැම්මම මාසෙන් මාස පොලිය ගන්න පුලුවන්ද ලක්ෂ 11ට කියක් වගේ මාසෙකට පොලිය එනවද
     
    • Like
    Reactions: Profile_01

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Sampath bank , union bank, pan Asia bank balapan
    Dena rate eka anuwa ne interest amount eka depend wenne..
    Monthly ganna puluwan , eth monthly rates adui maturity ganna wata wada..
    Over 60 years old ( senior citizens ) 15% denawa 15 lak dakwa. Eka thama bank wala dena best rate eka ( but monthly basis 14.10 wage mathaka)
    Katha karala balanna..
     
    sanasa ehema kohomada,kalin mokak hari case 1k giya neda den awlak nedda
     
    • Like
    Reactions: EvilEye

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ලක්ෂ 11 ක් දාන්න හොඳම ස්ථාවර ගිණුම් මොන බෑන්ක් එකේද තියෙන්නේ එහෙම දැම්මම මාසෙන් මාස පොලිය ගන්න පුලුවන්ද ලක්ෂ 11ට කියක් වගේ මාසෙකට පොලිය එනවද

    lolc dapan 5 laks walata 5200 witara anawa monthly 13% rate aka
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    lolc dapan 5 laks walata 5200 witara anawa monthly 13% rate aka

    LOLC අව්ලක් මොකුත් නැද්ද ඔය සමහර ඒවා හිටපු ගමන් වහල දානවා නේද
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මොකේ දැම්මත් 11 ම එකක දාන්න එපා බන්. "සියලු බිත්තර එක කූඩයක නොදමන්න" කියනවනේ. එකක 5 ක් දාලා තව එකක 6 ක් දාන්න.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    sanasa ehema kohomada,kalin mokak hari case 1k giya neda den awlak nedda

    Sanasa dannna epa machan..
    Sanasata wada hodai finance company ekaka dapan.
    Samahara fin company 13 months 15.10% , 37 months 16.50 wage denawa.
    1 year ( 12 months ) 14 wage ganna puluwan wei..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොකේ දැම්මත් 11 ම එකක දාන්න එපා බන්. "සියලු බිත්තර එක කූඩයක නොදමන්න" කියනවනේ. එකක 5 ක් දාලා තව එකක 6 ක් දාන්න.

    :):)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Sanasa dannna epa machan..
    Sanasata wada hodai finance company ekaka dapan.
    Samahara fin company 13 months 15.10% , 37 months 16.50 wage denawa.
    1 year ( 12 months ) 14 wage ganna puluwan wei..

    ඒව ෂුවර්ද බන් සමහර ඒවා හොරෙන්ම වහල දානවා නේද