මචංලා කවුරුහරි දන්නවද SLT එකෙන් දෙන අලුත් router එකේ port forwarding කරන්නෙ කොහොමද කියලා.. (ZTE H108L). peo tv connection එකකුත් තියනවා. කලින් තිබ්බ router එකේ මං port forward කලා. මේකෙ වැඩ නෑ. හැබැයි එතකොට peo tv අරන් තිබ්බෙ නෑ. මේකෙ අලුතෙන් මොකක් හරි වෙනස් කරන්න තියනවද... දන්න ඈයො පොඩි හෙල්ප්...