Student Loan

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මචන් Student loan ගන්නේ කොහොමද මචන්
    ගත්ත කෙනෙක් ඉන්නවනම් අවශ්‍ය සුදුසුකම් කියපන්කො

    DFCC Nenasa loan eka gena dannawada
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    BOC එකෙන් දෙනවා ලක්ෂ 5 ක්. අවශ්‍ය දේවල් :)

    සින්නක්කර , ජයභූමි , ස්වර්ණභූමි වැනි ඔප්පුවක්..:baffled: ( බලපත්‍ර බැහැ. :no:)
    බැංකුවට පවරන්න කැමැත්ත ප්‍රකාශ කරලා ලිපියක්.. ( මේ වැඩ ටික බැංකුවෙන් අහන්න කරන විදිහ.. මෙහෙම කිව්වට වැඩක් නැහැ.. :eek:)
    රජයේ සේවකයෝ දෙන්නෙක්ගේ ඇපයක්.:oo:
    පාඨමාලාව හදාරන ආයතනයේ අදාළ ලියකියවිලි..

    අවුරුදු 3 ක සහන කාලයක් දෙනවා ණය ගෙවන්න.. ( හැබැයි මාසික පොළිය නම් ගෙවන්න ඕනේ.. අවුරුදු 3 යනකම් ණය ගෙවන්න ඕනේ නැහැ බැරිනම් ):oo:
     
    machn thanks wisthara tikata
    course eka karana thenin documents monawada machan oni ethakota e course fee eka witharada denne
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    bump machan.
    NDB balahan. eketh shep uba wistharayak dana gathoth mata PM krahan mata hambunoth math kiynam