Windows VPS

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    $10 කට වගේ මාසෙකට සෙට් වෙන්න windows vps එකක් ගන්න හොද තැනක් කියහන්කෝ බං දන්න කට්ටිය. RAM එක නම් 2GB වත් වෙන්න ඕනෙ. හදිසි වැඩකට ඕනෙ.
    කට්ටිය බම්පියක් හරි දාලා යන්න හොදේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,542
    113
    ඔය ගානට 2GB RAM එකක් හොයා ගන්න අමාරු වෙයි හොයා ගත්තත් sure එකක් තියන්න බැහැ ලාබ බඩු නිසා. Google එකෙත් VPS දෙනවා Trial එකකුත් දෙනවා මාස දෙකේ පොඩක් බලපන්. Linux VPS නම් $ 5 වගේ ඇති 2GB RAM Wine දාලා Windows Software Install කරන්න පුලුවන් Linux VPS වල.

    පොඩක් මේ සයිට් වල බලපන්. මේ සයිට් වල VPS අඩුවට ගන්න Promo Code යනවා
    http://www.freevps.us
    http://www.lowendtalk.com
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    ඔය ගානට 2GB RAM එකක් හොයා ගන්න අමාරු වෙයි හොයා ගත්තත් sure එකක් තියන්න බැහැ ලාබ බඩු නිසා. Google එකෙත් VPS දෙනවා Trial එකකුත් දෙනවා මාස දෙකේ පොඩක් බලපන්. Linux VPS නම් $ 5 වගේ ඇති 2GB RAM Wine දාලා Windows Software Install කරන්න පුලුවන් Linux VPS වල.

    පොඩක් මේ සයිට් වල බලපන්. මේ සයිට් වල VPS අඩුවට ගන්න Promo Code යනවා
    http://www.freevps.us
    http://www.lowendtalk.com
    thanks kolla mn balannam