SLT Peo TV + Port Forwading

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    මච‍ංලා කවුරුහරි දන්නවද SLT එකෙන් දෙන අලුත් router එකේ port forwarding කරන්නෙ කොහොමද කියලා.. (ZTE H108L). peo tv connection එකකුත් තියනවා. කලින් තිබ්බ router එකේ මං port forward කලා. මේකෙ වැඩ නෑ. හැබැයි එතකොට peo tv අරන් තිබ්බෙ නෑ. මේකෙ අලුතෙන් මොකක් හරි වෙනස් කරන්න තියනවද... දන්න ඈයො පොඩි හෙල්ප් එකක් දෙනවද??

    මෙන්න මේක තමයි භාණ්ඩෙ...

    W020130827554751852653.png
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,159
    4,065
    113
    invoke db "Injected Memory"
    කවුරුවත් කියලා නැති නිසා ඔන්න මම දාන්නම් :P Bump එකක් දැම්මෙ Type කරන්න කම්මැලි නිසා :D

    PeoTv තිබ්බා කියලා කිසි අව්ලක් නැ බං, Peotv වල කරන්නෙ වෙනම Virtual Circuit එකක් හදලා Port 4 එක දෙනවා ඒකට ඊට පස්සෙ IpTv Setup Box එක ඒක dial කරන් යනවා IPTV Server එකට.

    ඉතින් ඔය Port Forward වැඩේට ඒක අදාල නැ,

    Router එකේ, Advanced Setup > NAT යන්න

    DMZ හදාගත්තා නම් ලේසියෙන්ම වැඩේ ගොඩ, ඒත් ඒක ටිකක් Security පැත්තට හොද නැ,

    ඒ නිසා, Virtual Server හදාගෙන port එකෙන් එකන් හදාගන්න එහෙම නැත්නම් අවශ්‍ය Range එක විතරක් Open කරගන්න,,

    80ත් Forward කරගත්තොත් Router එකේ Web UI එක 8080 ට මාරු වෙයි :)

    වැඩි දෙයක් නැ පරන ඒවගෙ වගේම තමයි :)

    හරියන්නෙම නැත්නම් TeamVewer දාන්න, විනඩියෙන් කරලා දෙන්නම් :)

    ඔයාගෙ Server එකේ Firewall Rules හදලාද කියලත් බලන්න එහෙම නැත්නම් Port OPen කරට Connection එන්නෙ නැ,

    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    machan SLT call karama karana widiya kiyanawa, umba okkoma set karagena machine eka gaama indan calla karapan. isssara widiyama thamai, wenasak amam adanna tharamin na. Router eke password ekanam wenas.
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    කවුරුවත් කියලා නැති නිසා ඔන්න මම දාන්නම් :P Bump එකක් දැම්මෙ Type කරන්න කම්මැලි නිසා :D

    PeoTv තිබ්බා කියලා කිසි අව්ලක් නැ බං, Peotv වල කරන්නෙ වෙනම Virtual Circuit එකක් හදලා Port 4 එක දෙනවා ඒකට ඊට පස්සෙ IpTv Setup Box එක ඒක dial කරන් යනවා IPTV Server එකට.

    ඉතින් ඔය Port Forward වැඩේට ඒක අදාල නැ,

    Router එකේ, Advanced Setup > NAT යන්න

    DMZ හදාගත්තා නම් ලේසියෙන්ම වැඩේ ගොඩ, ඒත් ඒක ටිකක් Security පැත්තට හොද නැ,

    ඒ නිසා, Virtual Server හදාගෙන port එකෙන් එකන් හදාගන්න එහෙම නැත්නම් අවශ්‍ය Range එක විතරක් Open කරගන්න,,

    80ත් Forward කරගත්තොත් Router එකේ Web UI එක 8080 ට මාරු වෙයි :)

    වැඩි දෙයක් නැ පරන ඒවගෙ වගේම තමයි :)

    හරියන්නෙම නැත්නම් TeamVewer දාන්න, විනඩියෙන් කරලා දෙන්නම් :)

    ඔයාගෙ Server එකේ Firewall Rules හදලාද කියලත් බලන්න එහෙම නැත්නම් Port OPen කරට Connection එන්නෙ නැ,

    mama oya karanna one okkoma kara machan.. meke wena mokak hari awulak tiyanawa. filewall eka disable karalath baluwa eth wada na. ubata puluwanda poddak hadala denna.