ජ.වි.පෙ. නම් කම්කරු හතුරා
ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ඉතිහාසයේ මෝඩම තීන්දුව ගෙන අනාගතයට බලපාන බරපතළ පාඩුවක් සිදුකර ගත්තේ ය. එම අපරාධයට ජනතා විමුක්ති පෙරමුණ කෙළින් ම වග කිව යුතු ය. පාපයෙන් කොටසක් එක්සත් ජාතික පක්ෂය ද භාර ගත යුතු ය. පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ පනහකට වැඩි පිරිසට බලහත්කාරයෙන්...