1. Sunimal Jayasiri

    ජවිපෙ කුමන්ත්‍රණය අසාර්ථකයි

    ජවිපෙ කුමන්ත්‍රණය අසාර්ථකයි කටුනායක සිද්ධිය දඩමීමා කරගත් ජවිපෙ කුමන්ත්‍රණය අසාර්ථකයි කටුනායක සිද්ධියේ දී මියගිය තරුණයාගේ අවමඟුල් උළෙලට සහභාගි වූ සේවකයන් පොළඹවා යළිත් වරක් කලහකාරී තත්ත්වයක් ඇති කොට ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දැරූ උත්සාහය සේවක විරෝධය හේතුවෙන්...
  2. Sunimal Jayasiri

    නායකත්ව පුහුණුව

    monawada wahala thiyenne?
  3. Sunimal Jayasiri

    නායකත්ව පුහුණුව

    මම මචන් මොරටුවේ ඉංජිනේරු අවුට් උනේ 2009. අපෙත් ආතල් එකට රැග් තිබ්බා. එත් ලොකුවට නැහැ. ඒත් පේරා වගේ ඒවා වල අමානුෂික විදියට රැග් යන නිසා තමා නරක. අපෙත් NDT පිස්සෝ ටික ලොකුවට රැග් කරනවා. බෝඩ් වෙලා ඉන්න තැන වලටත් ඇවිත් රැග් කරනවා අපි දැකලා තියෙනවා. අත්දැකීම් වෙන වෙලාවක උබට කියන්නම් මචන් මම මේකේ...
  4. Sunimal Jayasiri

    නායකත්ව පුහුණුව

    ඒක බොරුවක් පොඩි පොඩි ඒවා ලොකු කරලා කියන අයගේ වැඩක්. මේක හැමෝටම අලුත් හොද අත්දැකීමක්
  5. Sunimal Jayasiri

    Van help

    uuta eka wikunaganna baruwa athi :D ekane ban sada oba mage kiwwe
  6. Sunimal Jayasiri

    නායකත්ව පුහුණුව

    ප්‍රගතිය හෝ පරිහානිය රඳා පවතින්නේ නායකත්වය මතයි අධ්‍යාපන ඇමැති – බන්දුල ගුණවර්ධන ඕනෑම රටක මානව සම්පතක් මානව ප්‍රාග්ධනයක් බවට පරිවර්තනය වීම සඳහා නායකත්ව පුහුණුවක් අත්‍යාවශ්‍යයි. මක්නිසාදයත් නායකත්වය විසින් තමයි සම්පත් වඩාත් ඵලදායි හා කාර්යක්‍ෂම ලෙස කළමනාකරණය කරන්නේ. පෞද්ගලික ජීවිතය ගත්තත්...
  7. Sunimal Jayasiri

    නායකත්ව පුහුණුව

    නායකත්ව පුහුණුව විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම, ආකල්ප මෙන්ම සිරිත් විරිත් වර්ධනය කර බුද්ධිමත් කාර්යක්ෂම උපාධිධරයෙකු බිහි කිරීමේ අරමුණෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇති නායකත්ව හා ධනාත්මක කුසලතා සංවර්ධනය කිරීමේ පාඨමාලා මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස කරගෙන යනවා. සෑම කෙනෙක්ම මේකට දැඩි...
  8. Sunimal Jayasiri

    Van help

    gaththoth okak gedarama thiyagena inna puluwan leda godak wikunaganna ekath boru
  9. Sunimal Jayasiri

    කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

    පොලිසියට ගැහුවේ ජනතා විමුක්ති පෙරමුණේ මැරයෝ පිරිසක් සහ එයාලගේ උසි ගැන්වීමෙන් කුපිත වෙච්ච කොටසක්. දැන් ඒ කට්ටිය වීඩියෝ වලින් අදුනාගෙන තියෙන්නේ. එකට සම්බන්ද වෙච්ච අය දුරකථන මගින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් එක්ක කතා කරලා පවා තියෙනවා. පොලිසිය ලග නම්බර් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද...
  10. Sunimal Jayasiri

    කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

    පොලිසිය රජයට සේවය කරන්න ඉන්න කොටසක්. එයාලගෙන් වෙච්ච වැරැද්ද පොලිස්පතිතුමා බාරගෙන නිහතමානිව අයින් උනා. එකට සම්බන්ධ පොලිසියේ නිලධාරීන් ඇතුළුව කිහිප දෙනෙක් රක්ෂිත බන්දනාගර ගත කරලා විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. වැරදි කාරයින්ට දඩුවම් ලැබේවි.
  11. Sunimal Jayasiri

    කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

    :yes: මේකේ වැරැද්ද පොලිසියේ සහ ජනතා විමුක්ති පෙරමුණේ හැමෝම දන්නවා ඒක. පොලිසිය සම්බන්ද නිසා පොලිස්පති ඉල්ලා අස් උනා.
  12. Sunimal Jayasiri

    කුප්ප වැඩක්...

    oya pacha site eke news lankawe ballekwath ganan ganne naha
  13. Sunimal Jayasiri

    කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

    මට හොද ජොබ් එකක් හොද පඩියක් තියෙනවා. කෝ කරුණු තියෙනවනම් කුණුහරප නැතුව කියන්න බලන්න.
  14. Sunimal Jayasiri

    කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

    mama giye koheda kiyana eka topic ekata adala nahane machan. mokada ubalata kiyanna karunu nathi unama pita paninne

    No contents